• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වයස අවු: 99ක් වන ඉරාන ආගමික නායකයා ජිහාඩ් යුද්ධය ප්‍රකාශ කරයි

1 March 2026
in පුවත්, විදෙස්
වයස අවු: 99ක් වන ඉරාන ආගමික නායකයා ජිහාඩ් යුද්ධය ප්‍රකාශ කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන උත්තරීතර නායකයා සහ සනාථ වී නොමැති ආරංචි අනුව එරට ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයන් රැසක් ඝාතනය වීමෙන් පසු ඉරාන පාලන තන්ත්‍රය මුහුණ දී ඇති දැවැන්ත නායකත්ව හිස්තැන් පිරවීම සඳහා මේ වන විට වයස අවුරුදු 99ක් වන ආගමික නායකයෙකු වන අයතුල්ලා මොහොමඩ් අලි මෝවහෙඩි කර්මානි (Ayatollah Movahedi Kermani) ඉදිරියට පැමිණ තිබේ. ඉරාන විශේෂඥ මණ්ඩලයේ (Assembly of Experts) වත්මන් සභාපතිවරයා වන ඔහු, ඇමරිකානු සහ ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහිව සියලුම මුස්ලිම්වරුන් නැගී සිටිය යුතු බව පවසමින් ‘ජිහාඩ්’ (Holy War) ප්‍රකාශයක් නිකුත් කර ඇත.
මෙම පූජකවරයාගේ ප්‍රකාශයත් සමඟ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ඉතිරිව සිටින සාමාජිකයන් සහ බසිජ් (Basij) මිලීෂියා කණ්ඩායම් වීදි බැස ඇති අතර, ඔවුන් ‘මරණය තෙක් සටන’ සඳහා සූදානම් වන ලෙස ජනතාවට බල කර සිටිති.
Post Views: 1
Previous Post

මැදපෙරදිග යුද අර්බුදය නිසා තෙල් සැපයුමට බාධා

Next Post

ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට දින තුනක් ගතවේ

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට දින තුනක් ගතවේ

ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට දින තුනක් ගතවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන රියාල් මුදල ශීඝ්‍රයෙන් කඩාවැටෙයි

ඉරාන රියාල් මුදල ශීඝ්‍රයෙන් කඩාවැටෙයි

1 March 2026
ඉරානයේ තාවකාලික නායකත්ව කවුන්සිලයට අලිරේසා අරාෆි පත්කෙරේ

ඉරානයේ තාවකාලික නායකත්ව කවුන්සිලයට අලිරේසා අරාෆි පත්කෙරේ

1 March 2026
ඉරානයේ පාසලකට එල්ල වූ ප්‍රහාරය ගැන තමන් නොදන්නා බව ඊශ්‍රායල හමුදාව පවසයි

ඉරානයේ පාසලකට එල්ල වූ ප්‍රහාරය ගැන තමන් නොදන්නා බව ඊශ්‍රායල හමුදාව පවසයි

1 March 2026
දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව!

දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව!

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ තාවකාලික නායකත්ව කවුන්සිලයට අලිරේසා අරාෆි පත්කෙරේ

ඉරානයේ තාවකාලික නායකත්ව කවුන්සිලයට අලිරේසා අරාෆි පත්කෙරේ

1 March 2026
ඉරානයේ පාසලකට එල්ල වූ ප්‍රහාරය ගැන තමන් නොදන්නා බව ඊශ්‍රායල හමුදාව පවසයි

ඉරානයේ පාසලකට එල්ල වූ ප්‍රහාරය ගැන තමන් නොදන්නා බව ඊශ්‍රායල හමුදාව පවසයි

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved