• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග යුද අර්බුදය නිසා තෙල් සැපයුමට බාධා

OPEC+ තෙල් නිෂ්පාදනය ඉහළ දැමීම ගැන සාකච්ඡා කරයි

1 March 2026
in දේශීය, පුවත්, විදෙස්
මැදපෙරදිග යුද අර්බුදය නිසා තෙල් සැපයුමට බාධා
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර සහ ඉරානයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග තෙල් සැපයුම්වලට බාධා එල්ල වී ඇති පසුබිමක, තෙල් නිෂ්පාදනය අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ දැමීම පිළිබඳව OPEC+ සංවිධානය අද (01) සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. ලොව ප්‍රධානම තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය අත්හිටුවා ඇති අතර, තෙල් මිල බැරලයක් ඩොලර් 73 දක්වා ඉහළ ගොස් ඇත.
සාමාන්‍යයෙන් මෙවැනි බාධාකිරීම් පියවා ගැනීමට OPEC+ නිෂ්පාදනය ඉහළ දැමුවද, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හැර සෙසු සාමාජික රටවලට නිෂ්පාදනය ඉහළ දැමීමට පවතින සීමිත හැකියාව නිසා මෙහි බලපෑම සීමිත විය හැකි බව විශ්ලේෂකයෝ පවසති. කෙසේ වෙතත්, යුද්ධය දීර්ඝ වුවහොත් තෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යා හැකි බවට අනතුරු අඟවා ඇත.
Post Views: 20
Previous Post

මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10කගේ ආරක්ෂාව ගැන විශේෂ අවධානයක්

Next Post

වයස අවු: 99ක් වන ඉරාන ආගමික නායකයා ජිහාඩ් යුද්ධය ප්‍රකාශ කරයි

Editor TTV News

Editor TTV News

Next Post
වයස අවු: 99ක් වන ඉරාන ආගමික නායකයා ජිහාඩ් යුද්ධය ප්‍රකාශ කරයි

වයස අවු: 99ක් වන ඉරාන ආගමික නායකයා ජිහාඩ් යුද්ධය ප්‍රකාශ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved