• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බැග්ඩෑඩ්හි අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික මධ්‍යස්ථානයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාක තානාපතිවරයා කැඳවයි

10 April 2026
in පුවත්, විදෙස්
බැග්ඩෑඩ්හි අමෙරිකානු  රාජ්‍යතාන්ත්‍රික මධ්‍යස්ථානයකට එල්ල වූ  ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන්  ඉරාක තානාපතිවරයා කැඳවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බැග්ඩෑඩ්හි පිහිටි ප්‍රධාන අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ක්‍රිස්ටෝපර් ලැන්ඩෝ (Christopher Landau) විසින් ඉරාක තානාපතිවරයා ඊයේ (09) කැඳවා තිබේ. බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ඒ අසල පිහිටි රාජ්‍යතාන්ත්‍රික ආධාරක මධ්‍යස්ථානය වෙත ඉරානයට හිතවාදී “ත්‍රස්තවාදී මිලීෂියා” කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාර කිහිපය එල්ල කර ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලය චෝදනා කරයි.
මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ඉරාක ආරක්ෂක අංශ මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට ගත් උත්සාහය අගය කරන නමුත්, මෙවැනි ප්‍රහාර වළක්වා ගැනීමට ඉරාක රජය අපොහොසත් වී ඇති බවයි. පවතින ඉරාන-අමෙරිකා යුදමය තත්ත්වය හමුවේ මෙවැනි ප්‍රහාර එල්ල වීම කලාපීය ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

චීනයේ ෂෙන්ෂූ AI සමාගමට ඩොලර් මිලියන 293 ක දැවැන්ත ආයෝජනයක්

Next Post

අලුත් අවුරුදු රතිඤ්ඤා ඉල්ලුම ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
අලුත් අවුරුදු  රතිඤ්ඤා ඉල්ලුම ඉහළට

අලුත් අවුරුදු රතිඤ්ඤා ඉල්ලුම ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තෙල් මිල නැවතත්  ඩොලර් 100 සීමාවට  ආසන්න වෙයි

තෙල් මිල නැවතත් ඩොලර් 100 සීමාවට ආසන්න වෙයි

10 April 2026
සමගි ජන බලවේගය  පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල  දැවැන්ත විරෝධතාවයක

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල දැවැන්ත විරෝධතාවයක

10 April 2026
පේරු රාජ්‍යයේ මහ මැතිවරණය සහ  හංගේරියානු දේශපාලන පෙරළිය  මූල්‍ය වෙළඳපොළේ අවධානයට

පේරු රාජ්‍යයේ මහ මැතිවරණය සහ හංගේරියානු දේශපාලන පෙරළිය මූල්‍ය වෙළඳපොළේ අවධානයට

10 April 2026
ඉතාලි ශ්‍රී ලංකා  රියදුරු බලපත්‍ර පරිවර්තනය  අද සිට ඇරඹේ

ඉතාලි ශ්‍රී ලංකා රියදුරු බලපත්‍ර පරිවර්තනය අද සිට ඇරඹේ

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලොව දියුණුම AI ලෝක මාදිලි තැනීමට  චීනයේ ShengShu සමාගමට  අලිබාබා වෙතින් ඩොලර් මිලියන  290ක ආයෝජනයක්

ලොව දියුණුම AI ලෝක මාදිලි තැනීමට චීනයේ ShengShu සමාගමට අලිබාබා වෙතින් ඩොලර් මිලියන 290ක ආයෝජනයක්

10 April 2026
හෝමාගම පෞද්ගලික  සරසවි සිසුවාගේ මරණය  සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට

හෝමාගම පෞද්ගලික සරසවි සිසුවාගේ මරණය සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved