• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල දැවැන්ත විරෝධතාවයක

10 April 2026
in දේශීය, පුවත්
සමගි ජන බලවේගය  පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල  දැවැන්ත විරෝධතාවයක
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ ක්‍රියාකලාපයට එරෙහිව සමගි ජන බලවේගය (SJB) විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (10) පෙරවරුවේ බත්තරමුල්ල, දියත උයන අසල පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී ආරම්භ විය. මෙම විරෝධතාවය හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගය පොලිසිය විසින් වසා දැමීමට පියවර ගත් අතර, මේ හේතුවෙන් අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විරෝධතාවයට පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂ ද සිල්වා, මුජිබර් රහුමාන්, තලතා අතුකෝරල සහ චමින්ද්‍රානි කිරිඇල්ල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක්ව සිටිති. මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම සහ ජීවන වියදම ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය පැවැත්වෙන අතර, උත්සව සමය තුළ ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය පිළිබඳව ද මෙහිදී විරෝධතාකරුවන් සිය හඬ අවදි කළහ.
Post Views: 20
Previous Post

පේරු රාජ්‍යයේ මහ මැතිවරණය සහ හංගේරියානු දේශපාලන පෙරළිය මූල්‍ය වෙළඳපොළේ අවධානයට

Next Post

තෙල් මිල නැවතත් ඩොලර් 100 සීමාවට ආසන්න වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
තෙල් මිල නැවතත්  ඩොලර් 100 සීමාවට  ආසන්න වෙයි

තෙල් මිල නැවතත් ඩොලර් 100 සීමාවට ආසන්න වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved