• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බලශක්ති අර්බුදය හමුවේ බංග්ලාදේශයේ සියලුම විශ්වවිද්‍යාල කලින් වසා දැමෙයි

9 March 2026
in පුවත්, විදෙස්
බලශක්ති අර්බුදය හමුවේ බංග්ලාදේශයේ සියලුම විශ්වවිද්‍යාල කලින් වසා දැමෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් හටගෙන ඇති උග්‍ර බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස බංග්ලාදේශයේ සියලුම රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාල අද (09) සිට වසා දැමීමට එරට රජය තීරණය කර තිබේ. එළඹෙන ඉදුල් ෆිතර් (Eid al-Fitr) උත්සව නිවාඩුව මෙසේ කලින් ලබා දීමට පියවර ගෙන ඇත්තේ විදුලිය සහ ඉන්ධන පාරිභෝගනය සීමා කිරීමේ හදිසි පියවරක් වශයෙනි. බංග්ලාදේශ අධ්‍යාපන අමාත්‍යාංශය පවසන පරිදි, විශ්වවිද්‍යාල නේවාසිකාගාර, පන්ති කාමර සහ රසායනාගාර සඳහා වැයවන විශාල විදුලි ධාරිතාව ඉතිරි කර ගැනීම මෙන්ම මාර්ග තදබදය අවම කිරීම හරහා සිදුවන ඉන්ධන නාස්තිය වැළැක්වීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණයි. තම බලශක්ති අවශ්‍යතාවයෙන් 95%ක්ම ආනයන මත යැපෙන බංග්ලාදේශය, ඇමරිකා-ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් අඩාල වීම නිසා මේ වන විට දැඩි පීඩනයකට ලක්ව සිටී.
මේ වන විටත් එරට පාසල් රමසාන් උත්සවය වෙනුවෙන් වසා දමා ඇති අතර, නව නියෝගයත් සමඟ උපකාරක පන්ති සහ ජාත්‍යන්තර පාසල්වල කටයුතු ද අත්හිටුවීමට උපදෙස් දී ඇත. පවතින ගෑස් හිඟය හමුවේ එරට රජයේ පොහොර කර්මාන්තශාලා 5න් 4කම වැඩකටයුතු නතර කර ඇති අතර, එම ගෑස් තොග විදුලි උත්පාදනය සඳහා යොමු කර තිබේ. විදුලි කප්පාදුවකින් තොරව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බංග්ලාදේශ රජය මෙවැනි දැඩි අරපිරිමැසුම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 4
Previous Post

Exclusive Lines හරහා Montblanc Explorer Extreme ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Next Post

ශ්‍රී ලංකාවේ ඉපැරණි උරුමයන් 2026 ගෝලීය උරුම ශ්‍රේණිගත කිරීම් අතර ඉදිරියට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩුබායි ගුවන්තොටුපළ අසලට  ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

11 March 2026
ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය  මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති  ඒජන්සියෙන් (IEA) යෝජනාවක්

2027 ජන සංගණනයට පෙර  නිවාස ලැයිස්තුගත කිරීම  මැයි 1 සිට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ  ආරම්භ වෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ  මෙරට රන් මිල වාර්තාගත ලෙස ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි ගුවන්තොටුපළ අසලට  ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

ඩුබායි ගුවන්තොටුපළ අසලට ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

11 March 2026
ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය  මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති  ඒජන්සියෙන් (IEA) යෝජනාවක්

ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් (IEA) යෝජනාවක්

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved