• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

OTP Hack සමාජයේ පැතිරෙන දුර්මත ගැන විමසිලිමත් වන්න

14 May 2020
in දේශීය

දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 factor authentication සක්‍රිය කොට තිබියදී එය ආරක්ෂීත නොවේ යැයි සිතන්නේනම් google authenticator , microsoft authenticator වැනි ජංගම දුරකථන යෙදුම් හරහා OTP අංක ලබාගැනීමක් සිදුකළහැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එම සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 factor authentication සක්‍රිය කොට තිබෙනා සමාජ මාධ්‍ය ගිණුම් වලට පිවිසීමේදී පිවිසෙන්නාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට භාවිතා කරනු ලබන OTP නොහොත් එක් වරක් පමණක් භාවිතා කළහැකි මුරපද තෙවන පාර්ශවීය SMS සේවා සපයන සමාගමක් හරහා පැමිණීමේදී ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් වෙනත් පාර්ශවයකට නතුවීමකට හැකිය යන්නෙන් මේ දිනවල සමාජයේ දුර්මත පැතිරෙමින් පවතින බවයි.

එසේම යම් පාර්ශවයකට OTP අංකයක් ලැබීමෙන් පමණක් ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට පිවිසීමට නොහැකි අතර ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට පිවිසීමට නම් එම පාර්ශවයට ඔබගේ සමාජ මාධ්‍ය පරිශීලක නාමය, මුරපදය හෝ ඔබ සමාජ මාධ්‍ය ගිණුම් වලට යොදා ඇති ජංගම දුරකථන අංකය සතුවිය යුතුය.

මෙලෙස සමාජයේ පැතිරයන දුර්මත කෙරෙහි විමසිල්ලෙන් පසුවන ලෙසත් දෙවන සාධක සත්‍යාපනය සදහා යම් පුද්ගලයෙකු SMS පණිවිඩ හරහා එක් වරක් පමණක් භාවිතා කළහැකි මුරපද ඔබගේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීම ආරක්‍ෂිත නොවේ යැයි සිතන්නේ නම් එම පුද්ගලයාට google authenticator , microsoft authenticator වැනි ජංගම දුරකථන යෙදුම් හරහා OTP අංක ලබාගැනීමක් සිදුකළහැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් ජනතාවට දැනුම් දෙනු ලැබේ.

 

 

දිලිනි සමන්මලි

 

Post Views: 29
Previous Post

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු. මි. 915 දක්වා ඉහළට

Next Post

කොළඹ නාගරික බල ප්‍රදේශයේ දඩය අය නොකර වරිපනම් ගෙවන්න පුළුවන්

editor

editor

Next Post

කොළඹ නාගරික බල ප්‍රදේශයේ දඩය අය නොකර වරිපනම් ගෙවන්න පුළුවන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved