• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටුනායක ගුවන්තොටුපොළේ තදබදය අඩු වෙලා

2 March 2026
in දේශීය, පුවත්
කටුනායක ගුවන්තොටුපොළේ  තදබදය අඩු වෙලා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇති වූ දැඩි මගී තදබදය මේ වන විට පාලනය කර ඇති බව වරාය හා ගුවන්තොටුපොළ සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
ගුවන්තොටුපොළේ රැඳී සිටින මගීන් සඳහා අවශ්‍ය නවාතැන් ඇතුළු මූලික පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇති අතර, සංචාරකයන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු ද මේ වන විට සිදුවෙමින් පවතී.
මැදපෙරදිග ගමනාන්ත වෙත පියාසර කරන ගුවන් යානා හදිසි ගොඩබැස්සවීම් සඳහා අවසර ඉල්ලා සිටියහොත්, ඒ සඳහා කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළවල් සූදානම් කර ඇති අතර ගුවන් හමුදාවේ සහාය ද මේ සඳහා ලබා ගනී.
ගුවන් මගීන් ගුවන්තොටුපොළ වෙත පැමිණීමට පෙර අදාළ ගුවන් සේවා සමාගම් සමඟ සම්බන්ධ වී තම ගුවන් ගමනේ වත්මන් තත්ත්වය පිළිබඳව නිවැරදිව දැනුවත් වන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියි. එමගින් අනවශ්‍ය තදබදයන් වළක්වා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.
Post Views: 1
Previous Post

AI භාවිත කරමින් සේවිකාවකගේ සොරකමක් අසුකරගත් තාක්ෂණික ශිල්පියා

Next Post

ඉරානයේ ‘පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ’ යුද්ධයට කමලා හැරිස්ගෙන් දැඩි විරෝධයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයේ ‘පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ’ යුද්ධයට කමලා හැරිස්ගෙන් දැඩි විරෝධයක්

ඉරානයේ ‘පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ’ යුද්ධයට කමලා හැරිස්ගෙන් දැඩි විරෝධයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අප්‍රේල් මාසයෙන් පසු  දේශීය ඉන්ධන මිලට  බලපෑමක් ඇති විය හැකි බවට  නිලධාරියෙකුගෙන් ප්‍රකාශයක්

කුවේටයම නොසන්සුන් නගර මධ්‍යයයේ ඇමරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

2 March 2026
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ  කැනඩා අග්‍රාමාත්‍ය කාර්නි අතර  ද්විපාර්ශ්වික සාකච්ඡා

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය කාර්නි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

2 March 2026
නිප්සි හස්ල්ගේ “මරතන් බර්ගර්” ආපනශාලා විවෘත කිරීමේ උත්සවයකදී වෙඩි තැබීමක්

නිප්සි හස්ල්ගේ “මරතන් බර්ගර්” ආපනශාලා විවෘත කිරීමේ උත්සවයකදී වෙඩි තැබීමක්

2 March 2026
කුවේට් නගරයේ  අමෙරිකානු තානාපති කාර්යාලයෙන්  කළු දුමාරයක්

කුවේට් නගරයේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් කළු දුමාරයක්

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය හමුවේ  ඉන්දියාව පුරා ආරක්ෂාව තර කෙරේ

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියාව පුරා ආරක්ෂාව තර කෙරේ

2 March 2026
අප්‍රේල් මාසයෙන් පසු  දේශීය ඉන්ධන මිලට  බලපෑමක් ඇති විය හැකි බවට  නිලධාරියෙකුගෙන් ප්‍රකාශයක්

කුවේටයම නොසන්සුන් නගර මධ්‍යයයේ ඇමරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved