• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුසියානු පාර්ලිමේන්තු සභානායක සහ ඇමති බිමල් රත්නායක අතර විශේෂ හමුවක් රුසියාවේදී පැවැත්වෙයි

1 April 2026
in දේශීය, පුවත්
රුසියානු පාර්ලිමේන්තු සභානායක  සහ ඇමති බිමල් රත්නායක  අතර විශේෂ හමුවක් රුසියාවේදී පැවැත්වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රුසියානු පාර්ලිමේන්තුවේ සභානායක මෙන්ම එරට පාලක “United Russia” පක්ෂ කණ්ඩායමේ නායක ව්ලැඩිමීර් වාසිලියෙව් මහතා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක මෙන්ම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර විශේෂ නිල හමුවක් රුසියාවේ State Duma හිදී පවත්වා තිබෙනවා
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීර්ඝකාලීන ඓතිහාසික බැඳීම පදනම් කරගනිමින් දෙපාර්ශ්වයේම අභිලාෂයන්ට අනුව අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී නායකයන් දෙපළ දීර්ඝව සාකච්ඡා කර ඇති අතර දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම අලුත් කිරීම සඳහා ද එකඟතාවකට පැමිණ තිබෙනවා
අතීතයේ සිටම රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් වෙළෙඳ සබඳතා පවතින බවත් දැනට ශ්‍රී ලාංකේය සිසුන් 800කට අධික සංඛ්‍යාවක් රුසියානු විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන බවත් රුසියානු සභානායකවරයා මෙහිදී සිහිපත් කළා. පවතින අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවද රුසියානු රාජ්‍යය සතු හැකියාවන් දෙරටේ අවශ්‍යතා වෙනුවෙන් සාධනීය ලෙස භාවිත කිරීම පිළිබඳව ද ඔහු අදහස් දැක්වූවා. රුසියානු රාජ්‍යය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් සහ ජාත්‍යන්තරව දක්වන සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පුදකළ අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙවැනි සහයෝගීතාවක් සඳහා දෙරට අතර ශක්තිමත් පදනමක් පවතින බව ද අවධාරණය කළා
Post Views: 1
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් විවෘත කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සූදානම් වෙයි

Next Post

2025 උසස් පෙළින් 66%ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබයි

Editor TTV News

Editor TTV News

Next Post
2025 උසස් පෙළින් 66%ක්  විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබයි

2025 උසස් පෙළින් 66%ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Red Bull කණ්ඩායම  වසර 11කින් පසු දරුණුතම පසුබෑමකට RB22 මෝටර් රථයේ දෝෂ හමුවේ  මැක්ස් වර්ස්ටැපන් කලකිරෙයි

Red Bull කණ්ඩායම වසර 11කින් පසු දරුණුතම පසුබෑමකට RB22 මෝටර් රථයේ දෝෂ හමුවේ මැක්ස් වර්ස්ටැපන් කලකිරෙයි

1 April 2026
දකුණු කොරියාවේ  Kospi දර්ශකය 8% ඉක්මවා යයි

දකුණු කොරියාවේ Kospi දර්ශකය 8% ඉක්මවා යයි

1 April 2026
ගූගල් වෙතින් සුපිරි පහසුකමක් ඊමේල් අහිමි කර නොගෙන  Gmail ID එක වෙනස් කිරීමට අවස්ථාව

ගූගල් වෙතින් සුපිරි පහසුකමක් ඊමේල් අහිමි කර නොගෙන Gmail ID එක වෙනස් කිරීමට අවස්ථාව

1 April 2026
ඉරාන පොකුරු බෝම්බ ප්‍රහාරයකින්  11 හැවිරිදි දැරියකට බරපතළ තුවාල

ඉරාන පොකුරු බෝම්බ ප්‍රහාරයකින් 11 හැවිරිදි දැරියකට බරපතළ තුවාල

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Apple සමාගම සිය 50 වන සංවත්සරය සමරයි

Apple සමාගම සිය 50 වන සංවත්සරය සමරයි

1 April 2026
උපරිම උෂ්ණත්වය කුරුණෑගලින් ප්‍රදේශ කිහිපයකට වැසි ලැබෙයි

උපරිම උෂ්ණත්වය කුරුණෑගලින් ප්‍රදේශ කිහිපයකට වැසි ලැබෙයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved