• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන පොකුරු බෝම්බ ප්‍රහාරයකින් 11 හැවිරිදි දැරියකට බරපතළ තුවාල

ඊශ්‍රායලයේ බෙනී බ්‍රැක් (Bnei Brak) නගරයට දැවැන්ත ප්‍රහාරයක්

1 April 2026
in පුවත්, විදෙස්
ඉරාන පොකුරු බෝම්බ ප්‍රහාරයකින්  11 හැවිරිදි දැරියකට බරපතළ තුවාල
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ, ඉරානය විසින් එල්ල කළ පොකුරු බෝම්බ (Cluster bomb) ප්‍රහාරයකින් 11 හැවිරිදි දැරියක් බරපතළ තුවාල ලබා ඇති බව අද (01) වාර්තා විය. ඊශ්‍රායලයේ බෙනී බ්‍රැක් (Bnei Brak) නගරය ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාර මාලාවෙන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
තුවාල ලැබූවන් අතර බරපතළ තත්ත්වයේ පසුවන පිරිමි ළමයෙකු ද සිටින බව වාර්තා වේ. මීට අමතරව, ඊශ්‍රායලයේ දකුණු දිග ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් හූති සටන්කාමීන් (Houthi) විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයක් ද ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) විසින් සාර්ථකව මැඩපවත්වා ඇත.
ධවල මන්දිරය නිවේදනය කළේ, පවතින ඉරාන යුද්ධය සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) අද (බදාදා) රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිත බවයි. මෙම ප්‍රහාරයත් සමඟ මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වී තිබේ.
Post Views: 11
Previous Post

ටික්ටොක් බැලූ බවට කෝප වී පුතුගේ තට්ටම් ප්‍රදේශය යකඩ කූරකින් පිළිස්සූ පියෙකු අත්අඩංගුවට

Next Post

ගූගල් වෙතින් සුපිරි පහසුකමක් ඊමේල් අහිමි කර නොගෙන Gmail ID එක වෙනස් කිරීමට අවස්ථාව

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved