ලංකා බැංකුව විසින් සිය පාරිභෝගික ජනතාව වෙත විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
බැංකු පද්දතියේ දියුණුවත් සමගම online banking system හඳුන්වාදීමත් සමග මූල්‍යමය වංචාවන් නිරන්තරයෙන්ම සිදුවෙන්න පටන්ගැනිම හේතුවෙනුයි මෙම දැනුම් දිම සිදු කර තිබෙන්නේ.
“විශේෂ දැනුම්දීමයි! කිසිවිටකත් ඔබේ OTP අංකය තවත් පාර්ශවයක් වෙත ලබා නොදෙන්න. ඔබගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න! අන්තර්ජාලය හරහා සිදුවන වංචනික ක්‍රියාවන් හේතුවෙන් ලබාදෙන දැනුම්දීමකි.”