• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙස් විදෙස් ශ්‍රමිකයින්ට ප්‍රතිලාභ රැසක් රැගෙන ජයගමු ශ්‍රී ලංකා පුදුකුඩිඉරිප්පුවට

4 May 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දෙස් විදෙස් ශ්‍රමියින්ට ප්‍රතිලාභ රැසක් ලබාදෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේදී ඊයේ (03) දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

විදේශ රැකියා අවස්ථාවන් මෙන්ම විදේශ ගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්‍රතිලාභ රැසක් මෙහිදී හිමිවන අතර විදේශ ගත ශ්‍රමික හරසර වැඩසටහන මෙහිදී ආරම්භ කෙරිණ.

ශ්‍රී ලංකා වැඩසටහන මගින් ඊශ්‍රායල් රැකියා සදහා ලියාපදිංචි කරගැනීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක අතර ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂිත සියලු දෙනාම මෙහි ලියාපදිංචි කරගනී

මේ අතර මිනිස් වෙළදාම වැලැක්වීම සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කර තිබු අතර පොලිස් නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන් සහ බිම් මට්ටමින් රාජකාරී කටයුතු සිදුකරන රාජ්‍ය නිලධාරීන් මෙහිදී දැනුවත් කෙරේ.

අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට වෘත්තීය ගරුත්වය සහ සාරවත්භාවය ලබාදෙන ගරු සරු වැඩසටහනක්ද පැවැත් වු අතර ජනාධිපති අරමුදලේ සහාය ඇතිව විදේශ රැකියා සදහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීමේ අවස්ථාවන් ලබාදෙන, තරුණයින්ගේ අනාගතය වෙනුවෙන් ක්‍රියාත්මක ස්මාර්ට් යූත් වැඩසටහන අද (04) දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශ්‍රම වාසනා අරමුදලේ සහාය ඇතිව පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක්ද අද සවස ක්‍රියාත්මක කෙෙර්.

Post Views: 7,196
Previous Post

ආයුර් එක්ස් ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීමේ තෙදින සම්මන්ත්‍රණය කොළඹ දී ආරම්භ වේ

Next Post

මහමැතිවරණයක් වෙනුවෙන් බැසිල් සහ රනිල් අතර තීරණාත්මක සාකච්ඡාවක්

editor ttvnews

editor ttvnews

Next Post
මහමැතිවරණයක් වෙනුවෙන් බැසිල් සහ රනිල් අතර තීරණාත්මක සාකච්ඡාවක්

මහමැතිවරණයක් වෙනුවෙන් බැසිල් සහ රනිල් අතර තීරණාත්මක සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved