• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බ්‍රිතාන්‍ය අගමැතිට අමිහිරි පරාජයක් මැන්චෙස්ටර් බලකොටුව හරිත පක්ෂය අත්පත් කරගනී

27 February 2026
in දේශීය, පුවත්
බ්‍රිතාන්‍ය අගමැතිට අමිහිරි පරාජයක්  මැන්චෙස්ටර් බලකොටුව හරිත පක්ෂය  අත්පත් කරගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර්ගේ කම්කරු පක්ෂය දශක කිහිපයක සිට රඳවාගෙන සිටි මැන්චෙස්ටර් ප්‍රදේශයේ සිය බලකොටුවක් පසුගිය සිකුරාදා (26) පැවැති අතුරු මැතිවරණයෙන් අමිහිරි ලෙස පරාජයට පත්විය. මෙය බ්‍රිතාන්‍යයේ සාම්ප්‍රදායික ද්වි-පක්ෂ දේශපාලන ක්‍රමය බිඳවැටෙමින් පවතින බව පෙන්නුම් කරන ප්‍රබල සන්ධිස්ථානයක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.
වසරකට ආසන්න කාලයක් තුළ පැවැති විශාලතම මැතිවරණ පරීක්ෂණය ලෙස සැලකෙන මෙම “ගෝර්ටන් සහ ඩෙන්ටන්” (Gorton and Denton) ආසනයේ පරාජයත් සමඟ, අගමැති ස්ටාර්මර්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එල්ල වන පීඩනය තවදුරටත් දැඩි වී තිබේ. සති කිහිපයක සිට බ්‍රිතාන්‍ය දේශපාලනය තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙම ප්‍රතිඵලය කම්කරු පක්ෂයට එල්ල වූ දරුණු පහරකි.
මෙහිදී වාමාංශික හරිත පක්ෂයේ (Green Party) හැනා ස්පෙන්සර් ජයග්‍රහණය වාර්තා කළ අතර, නයිජල් ෆැරාජ්ගේ රෙෆෝම් යූකේ (Reform UK) පක්ෂය දෙවන ස්ථානයට පත්විය. මීට පෙර අතිවිශාල බහුතරයකින් කම්කරු පක්ෂය ජයග්‍රහණය කළ මෙම ආසනයේ ඔවුන්ට මෙවර හිමිවූයේ තෙවන ස්ථානය පමණි. මෙම ප්‍රතිඵලය “පැහැදිලිවම බලාපොරොත්තු සුන් කරවන සුළු එකක්” බව කම්කරු පක්ෂයේ සභාපතිනී ඇනා ටර්ලි ප්‍රකාශ කර ඇත.
Post Views: 2
Previous Post

පොලිස් මෙහෙයුම්වලින් පැය 24ක් තුළ සැකකරුවන් 549ක් දැලට රථවාහන වැරදි දහස් ගණනක් කොටුවෙයි

Next Post

වසර 18ක නඩු විභාගයක නිමාව රුපියල් ලක්ෂ 24ක මුදල් අවභාවිත චෝදනාවෙන් සමන්ත අබේවික්‍රම නිදොස් කොට නිදහස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව  උද්ධමනය 1.6% දක්වා පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 1.6% දක්වා පහළට

27 February 2026
වීරඹුගෙදර ළඳු කැලෑවක 65 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක්  මරණය සැකකටයුතුයි

දෙහිවල ඉඩම් වංචාව අමාත්‍ය වසන්ත සමරසිංහ  අත්අඩංගුවට නොගෙන  පොලිසිය අධිකරණයට වැරදි තොරතුරු දෙන  බවට චෝදනා

‘පොඩි ලැසී’ව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර

Recent News

026 උපාධිධාරී ගුරු විභාගය සමත් වන්නේ මෙහෙමයි අයැදුම් කිරීමේ සිට සියලුම උපදෙස්

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව  උද්ධමනය 1.6% දක්වා පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 1.6% දක්වා පහළට

27 February 2026
වීරඹුගෙදර ළඳු කැලෑවක 65 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක්  මරණය සැකකටයුතුයි

වීරඹුගෙදර ළඳු කැලෑවක 65 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් මරණය සැකකටයුතුයි

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved