• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තුව කැඳවන්න : බෞද්ධ සංවිධාන ආණ්ඩුවෙන් ඉල්ලයි

4 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය අනුව විසුරුවා ඇති පාර්ලිමෙන්තුව නැවත කැඳවීමක් කළ හැකි බවත්  එමගින් වසංගතය ජය ගැනීමට ප්‍රතිපාදන සකස් කිරීම. මහජන ආරක්ෂාක පනත යටතේ ඇඳිරි නීතිය පැනවීම, නිත්‍යානුකූල කිරීම ආදි කටයුතු රාශියක් රාජ්‍යයට කරගත හැකි බවත් හෙළ බොදු සවිය සංවිධානය පවසයි.

එහි සභාපති බුදුගල ජිනවංශ හිමි විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයට ගරු කළ යුතු බවත් සඳහන් කර ඇත.

එසේ ම කොරෝනා  මර්දනය සම්බන්ධව ආණ්ඩුවට ආරම්භයේ සිටම නිසි වැඩපිළිවෙළක් නොතිබූ බව ද එම නිවේදනයේ දක්වා තිබේ.

අදාල සම්පූර්ණ නිවේදනය පහත දැක් වේ.

රාජ්‍ය මුල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව නැවත කැදවා මුල්‍ය සම්මතයක් ගෙන ජනතාවට සහන දි වසංගතයට මුහුණ දෙමු .

ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව රාජ්‍ය මුල්‍ය සම්පුර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවේ. දෙසැම්බර් මාසයේ කොරෝනා අවධානම පිළිබඳව ලෝකයම දැන සිටියත් විපක්ෂය ඒ පිළිබඳව ජනවාරි පෙබරවාරි මාසවලදී පාර්ලිමේන්තුවේ අවධනාය යොමු කලත් වසංගතය පාලනය කිරීමට අවශ්‍ය මුල්‍ය සම්මත නොකර ගන්නා ලදි.මුලසිටම කොරොනා වෛරසයට මුහුණදීමේ සැලසුමක් ආණ්ඩුවට නොවිය. දකුණු ආසියාතික රටවල් පාර්ලිමේන්තු ප්‍රජතන්ත්‍රවාදට ගරු කරමින් වසංගතය පාලනය කිරීමට මුදල් වෙන්කර ජනතාවට සහන ලබාදෙන ලදි.

2018 මාර්තු 2 පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් 25 ජන්දය පැවැත්වීම සහ මැයි 08 නව පාර්ලිමේන්තුව කැඳවීමටත් දින නියමකර ඔබතුමා ගැසට් නිවේදන නිකුත්කර ඇත. කෙසේ වෙතත් මාර්තු 19 වනදා නාමයෝජනා ලබාගැනීමෙන් පසුව මැතිවරණ කොමිසමට බලය ලැබුනු විගස දින නියමක් නොමැතිව මහමැතිවරණය කල්දමා ඇත. එමෙන්ම නිවේදනයක් මගින් දින නියමයක් නොමැතිව මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවද පිළිගෙන ඇත. රජයට වසංගතය පාලනයට ව්‍යවසථාවේ 151(1) අනුව අනපේක්ෂිත හදිසි වියදම් දෑරීම සඳහා අවිනිශ්චිත අවස්ථා අරමුදල භාවිතා කළ හැකිව ඇත.නමුත් එකි මුදල ආපසු ගෙවීම සඳහා පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේනතුවට ඉදිරිපත් කළ යුතුය.

එමෙන්ම විසර්ජන පනතක් නීතියක් බවට පත්විමට පෙර පාර්ලිමෙන්තුව විසුරුවා හරින අවස්ථාවක රජයේ සේවාවන් සඳහා මුදල් වෙන්කර නොමැති විට අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනයේ සිට මාස 03ක් ඉකුත්වන තෙක් රජයේ කටයුතු සදහා අවශ්‍ය මුදල ජනාධිපති විසින් ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කල හැකිය.(150(3)) . මෙහිදි මතුවන ගැටඵව නම් මාර්තු 30 හෝ මැයි 8 සිට නැවත පාර්ලිමේන්තුව කැඳවන දිනය තෙක් මුල්‍ය ප්‍රතිපාදන නොමැති නිසා නීත්‍යානුකුල නොවන ආකාරයට මුදල් ලබා ගැනීම රජයේ නිලධාරින්ට යම් ගැටඵවක් ඉදිරියේ ඇති විය හැකිය.

මේ අවස්ථා‍‍වේදි ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය අනුව විසුරුවා ඇති පාර්ලිමෙන්තුව නැවත කැඳවීමක් කළ හැකිය. එමගින් වසංගතය ජය ගැනීමට ප්‍රතිපාදන සකස් කිරීම. මහජන ආරක්ෂාක පනත යටතේ ඇඳිරි නීතිය පැනවීම, නිත්‍යානුකූල කිරීම ආදි කටයුතු රාශියක් මේ මගින් රාජ්‍යයට කරගත හැක. හමුදාව සහ සෞඛ්‍ය අංශය මේ අවස්ථාවේදි කරන සේවය ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කර සිටිමු. රටේ ව්‍යවස්ථාවට හා ප්‍රජාතන්තවාදය ගරු කරමින් එය අරක්ෂා අරක්ෂාකර ගැනිම සඳහා පාර්ලිමේනතුව  වහා කැඳවනු ඇතැයි අප තරයේ විශ්වාස කරන්නෙමු.

බුදුගල ජිනවංස හිමි

සභපති

Post Views: 3
Previous Post

ජලය අරපරිස්සමින් පාරිභෝජනය කරන්නැයි ඉල්ලීමක්

Next Post

කොවිඩ් මරණ 5 යි : නිදන්ගත රෝග නැතුවත් මරණය ට ඉඩ ඇත

editor

editor

Next Post

කොවිඩ් මරණ 5 යි : නිදන්ගත රෝග නැතුවත් මරණය ට ඉඩ ඇත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved