• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාල වනයේදී ගිනි අවියක් සහ ගංජා සමඟ අයෙක් දැලේ

2 March 2026
in දේශීය, පුවත්
යාල වනයේදී ගිනි අවියක් සහ ගංජා සමඟ අයෙක් දැලේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යාල වනෝද්‍යානයේ වන්දම ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුතු ගංජා සහ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට බුත්තල පොලිසිය සමත් වී තිබේ.
බුත්තල පොලිස් නිලධාරීන් විසින් සිදු කළ මෙම වැටලීමේදී ඉතා සරුවට වගා කර තිබූ ගංජා හේනක් සොයාගෙන ඇති අතර එහි ගංජා ගස් 13,500ක් පමණ තිබී ඇත. පොලිසිය පවසන පරිදි එම ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට අධිකය.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු කුඩාඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වැටලීමෙන් පසු සොයාගත් සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇති අතර බුත්තල පොලිස් ස්ථානය මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Post Views: 3
Previous Post

දුර්ලභ ‘ලෙයින් පෑයූ සඳ’ (Blood Moon)

Next Post

ඉරානයෙන් ගල්ෆ් කලාපයේ ඇමරිකානු ඉලක්ක වෙත ප්‍රහාර

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයෙන් ගල්ෆ් කලාපයේ  ඇමරිකානු ඉලක්ක වෙත ප්‍රහාර

ඉරානයෙන් ගල්ෆ් කලාපයේ ඇමරිකානු ඉලක්ක වෙත ප්‍රහාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
‘කරන්දෙණියේ සුද්දා’ගේ  මහා පරිමාණ මත්ද්‍රව්‍ය ගබඩාවක් කොටු වෙයි

‘කරන්දෙණියේ සුද්දා’ගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ගබඩාවක් කොටු වෙයි

2 March 2026
බූලිවලට තෙල් ලබාදුන්නොත්  පිරවුම්හල් බලපත්‍රය  අහෝසි කෙරේ

බූලිවලට තෙල් ලබාදුන්නොත් පිරවුම්හල් බලපත්‍රය අහෝසි කෙරේ

2 March 2026
බ්‍රිතාන්‍යයේ මැතිව් බ්‍රෙනන් කුර්න්-බ්‍රසල්ස්-කුර්න් සයිකල් තරගයෙන් ඓතිහාසික ජයක් ලබයි

බ්‍රිතාන්‍යයේ මැතිව් බ්‍රෙනන් කුර්න්-බ්‍රසල්ස්-කුර්න් සයිකල් තරගයෙන් ඓතිහාසික ජයක් ලබයි

2 March 2026
චීනයෙන් පළමු නිල ප්‍රතිචාරය

චීනයෙන් පළමු නිල ප්‍රතිචාරය

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප් අමෙරිකාව ප්‍රථමයෙන් යන්න  ඊශ්‍රායලය ප්‍රථමයෙන් ලෙස වෙනස් කරලා -ඉරානයෙන් චෝදනා

ට්‍රම්ප් අමෙරිකාව ප්‍රථමයෙන් යන්න ඊශ්‍රායලය ප්‍රථමයෙන් ලෙස වෙනස් කරලා -ඉරානයෙන් චෝදනා

2 March 2026
‘කරන්දෙණියේ සුද්දා’ගේ  මහා පරිමාණ මත්ද්‍රව්‍ය ගබඩාවක් කොටු වෙයි

‘කරන්දෙණියේ සුද්දා’ගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ගබඩාවක් කොටු වෙයි

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved