• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Daraz.lk වෙතින් vivo V සහ Y කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් මිලදී ගෙන සුවිශේෂී තෑගි දිනාගන්න

16 November 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය වන vivo පසුගිය නොවැම්බර් 11 වන දින සිය විශාලතම එක්දින අලෙවිය Daraz.lk සමඟ අත්වැල් බැඳ ගනිමින් වාර්තා කළේය.

ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා මාස 3ක දිගු හවුල්කාරිත්වයේ කොටසක් ලෙස, මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ vivo සහ Daraz වෙතින් V සහ Y ශ්‍රේණියේ vivo ස්මාර්ට්ෆෝන් මිලදී ගන්නා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අඛණ්ඩ බැඳීම තවත් ශක්තිමත් කරමින් සහ ඒ වෙනුවෙන් ස්තූති කිරීම සඳහා ආකර්ෂණීය ත්‍යාග පිරිනමනු ලැබේ. ඒ අනුව නොවැම්බර් 11 සිට නොවැම්බර් 17 දක්වා වූ දින 7ක කාලය තුළ vivo ස්මාර්ට් ජංගම දුරකථන විශේෂ මිල ගණන් යටතේ ලබා ගත හැක. මෙම ප්‍රචාරණය අතරතුර, Daraz.lk වෙතින් vivo නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට earbuds, earphones, pen drives සහ vivo T-shirts නොමිලේ පිරිනමනු ලබයි.

මෙම Daraz.lk සහ vivo සුවිශේෂී ප්‍රවර්ධන ව්‍යාපාරය හරහා පාරිභෝගිකයින්ට විශේෂයෙන්ම vivo හි නවතම හඳුන්වා දීමක් වන ඉතා මට සිලිටු සහ ආකර්ශනීය නිමාවකින් යුතු, 44MP OIS Night Selfie පද්ධතියකින් සහ V21e ඉදිරිපස 44MP Eye Autofocus කැමරාවක් සමඟින් පැමිණෙන V21 5G ස්මාර්ට් ජංගම දුරකථනය මිලදී ගත හැකිය. එසේම 64MP පසුපස කැමරාවක්, 5000mAh බැටරියක් සහ 33W Flash Charge සහිත Y1s, Y12s, Y20s සහ නවතම Y53s වැනි Y ශ්‍රේණියේ ස්මාර්ට්ෆෝන් ද මෙහිදී පාරිභෝගිකයන්ට තෝරා ගැනීමේ අවස්ථාව හිමි වේ. vivo Y1s හි අඟල් 6.22 6.22-inch Halo Full View™ Display මගින් විශිෂ්ට නැරඹීම් අත්දැකීමක් ලබා දෙයි. වඩා හොඳ සහ දිගුකාලීන පරිශීලක අත්දැකීමක් සඳහා, vivo Y12s 3GB RAM එකක්ද සහිතව දැවැන්ත 5000mAh බැටරියකින්ද සමන්විතව ඔබ වෙත පැමිණේ. එපමණක් ද නොව, vivo Y20s ඔබ වෙත පැමිණෙන්නේ G80 Gaming Processor එකක්, 4GB RAM එකක් සහ 128 GB ROM එකක් සමඟිනි. ඒ අනුව බලන කල සෑම වර්ගයකම පරිශීලකයෙකු සඳහාම වූ ස්මාර්ට් ජංගම දුරකථන මෙම අලෙවි ප්‍රවර්ධන ව්‍යාපාරය මගින් ඔබට ලබා ගත හැකිය.

මෙහිදී පාරිභෝගිකයින්ට සුවිශේෂී වවුචර සහ ප්‍රමුඛ පෙළේ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් පහසු ගෙවීමේ අවස්ථා පිරිනමා තිබේ. අදාල සුවිශේෂී වාසි පිරිනැමීම පිළිබඳ වැඩි විස්තර සඳහා https://click.daraz.lk/e/_7E4qH, .Daraz Mall හි vivo ප්‍රධාන වෙළඳසැල වෙත පිවිසෙන්න. නැතහොත් vivo Sri Lanka හි Facebook පිටුවට පිවිසෙන්න’

පිටපත – PR

Post Views: 8
Previous Post

රටේ ආර්ථික හා සමාජීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම අඛණ්ඩව සිදු කරමින් සිටිනවා – අගමැති

Next Post

INSEE සිමෙන්ති ආයතනය, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

editor

editor

Next Post

INSEE සිමෙන්ති ආයතනය, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved