• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිනමා ග්‍රන්ථ ප්‍රකාශන ව්‍යාපෘතිය සඳහා අත්පිටපත් කැඳවීම ඇරඹේ

28 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සිනමා ග්‍රන්ථ ප්‍රකාශන ව්‍යාපෘතියේ 2023 වර්ෂය සඳහා වන අත්පිටපත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙය දේශීය සිනමා සංස්කෘතිය සහ සිනමා සාක්ෂරතාව පෝෂණය කිරීම උදෙසා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් විසින් සිනමා ග්‍රන්ථ ප්‍රකාශන ව්‍යාපෘතියක් වාර්ෂිකව සිදුකරනු ඇත.

සිනමා ලේඛන කලාව තුළ නියැලෙමින් සිටින ප්‍රවීන හා නවක සිනමා ලේඛකයින් දිරිගැන්වීමේ අරමුණින්, රට පුරා ව්‍යාප්තව සිටින සිනමා ලේඛකයින්ගෙන් අත්පිටපත් කැඳවා එයින් තෝරාගත් පිටපත් වාර්ෂිකව අදියර දෙකක් යටතේ සංස්ථා ප්‍රකාශන ලෙස ජනගත කෙරේ.

ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යාපන, ප්‍රවර්ධන හා සංස්කෘතික අංශයේ 011-2585721 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.

අයැදුම්පත හා අත්පිටපත භාර ගැනීම 2023.05.20 වන දිනෙන් අවසන් වන අතර මේ සඳහා වන කොන්දේසි මාලාව හා අයැදුම්පත් 0776763344/0715212028 යන දුරකතන අංක වෙත WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ජී.ඒ.කිත්සිරි මහතා පවසයි.

Post Views: 3
Previous Post

ජනපති රනිල් ඝාතන කුමන්ත්‍රණය බොරුවක් – පොලිසිය

Next Post

සමාජ ආරක්ෂණ බද්දෙන් සහල් නිදහස් කිරීමට පියවර – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

සමාජ ආරක්ෂණ බද්දෙන් සහල් නිදහස් කිරීමට පියවර - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved