• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සහ කැනඩාව අතර වසර 10ක යුරේනියම් ගිවිසුමකට අත්සන් තැබේ

රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල නව යුගයක් ඇරඹෙයි

3 March 2026
in පුවත්, විදෙස්
ඉන්දියාව සහ කැනඩාව අතර වසර 10ක යුරේනියම් ගිවිසුමකට අත්සන් තැබේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි මහතා පසුගිය සඳුදා දිල්ලියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවූ අතර එහිදී දෙරට අතර වසර 10ක දැවැන්ත යුරේනියම් සැපයුම් ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම ඓතිහාසික හමුව මීට පෙර පළුදු වී තිබූ ඉන්දු-කැනඩා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ශක්තිමත් වීමක් පෙන්නුම් කරන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. තම ඉන්දීය සංචාරය “හවුල්කාරිත්වයේ නව යුගයක්” ලෙස හැඳින්වූ කැනේඩියානු අගමැතිවරයා, බලශක්ති අංශයට අමතරව වෙළඳාම සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර ගණනාවක නව ගිවිසුම් ද ප්‍රකාශයට පත් කළේය.
මෙම සංචාරය දෙරට අතර පැවති අභියෝගාත්මක කාල පරිච්ඡේදයක අවසානය සනිටුහන් කරන බවත්, විශ්වාසදායක ජාතීන් දෙකක් ලෙස වඩාත් අභිලාෂකාමී ගමනක ආරම්භය මෙය බවත් මාර්ක් කාර්නි මහතා අවධාරණය කළේය. එසේම මෙම වසර අවසන් වීමට පෙර දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් (CEPA) අත්සන් කිරීම සිය අරමුණ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 2023-24 කාලවකවානුවේදී ඇති වූ දරුණු රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයෙන් පසුව ඉන්දියාව තවදුරටත් තර්ජනයක් නොවන බවට කැනේඩියානු නිලධාරීන් ඉඟි කර ඇති අතර, නව යුරේනියම් ගිවිසුම හරහා ඉන්දියාවේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට විශාල පිටුවහලක් ලැබෙනු ඇත.
Post Views: 4
Previous Post

මැදපෙරදිග යුද්ධය උත්සන්න වුවහොත් ගෑස් ඇණවුම් කිරීමේ අවදානමක්

Next Post

සිකුරාදා පාර්ලිමේන්තු කටයුතු සංශෝධනය වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
සිකුරාදා පාර්ලිමේන්තු කටයුතු සංශෝධනය වෙයි

සිකුරාදා පාර්ලිමේන්තු කටයුතු සංශෝධනය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මාර්තු 31 ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

මාර්තු 31 ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

28 March 2026
අවුරුදු සමයේ ඉන්ධන සහ භාණ්ඩ හිඟය වැළැක්වීමට තෙල් සංස්ථාවෙන් අමාත්‍යාංශ වෙත විශේෂ නිලධාරීන් පස්දෙනෙක්

අවුරුදු සමයේ ඉන්ධන සහ භාණ්ඩ හිඟය වැළැක්වීමට තෙල් සංස්ථාවෙන් අමාත්‍යාංශ වෙත විශේෂ නිලධාරීන් පස්දෙනෙක්

28 March 2026
මැදපෙරදිග සාම සාකච්ඡා සඳහා විශ්වාසය ගොඩනැගීම අත්‍යවශ්‍යයි

මැදපෙරදිග සාම සාකච්ඡා සඳහා විශ්වාසය ගොඩනැගීම අත්‍යවශ්‍යයි

28 March 2026
ගෝලීය සැපයුම් ජාල සහ ගමන් බාධා හේතුවෙන් ‘ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026’ කල් දමයි

ගෝලීය සැපයුම් ජාල සහ ගමන් බාධා හේතුවෙන් ‘ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026’ කල් දමයි

28 March 2026

Recent News

ශ්‍රී ලංකා පොලිස් සේවයට ආධුනික නිලධාරීන් 7,500ක් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා පොලිස් සේවයට ආධුනික නිලධාරීන් 7,500ක් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

28 March 2026
ලවර්ස් ලීප් දිය ඇල්ලේ සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙකු ප්‍රපාතයට ඇද වැටී රෝහල්ගත කෙරේ

ලවර්ස් ලීප් දිය ඇල්ලේ සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙකු ප්‍රපාතයට ඇද වැටී රෝහල්ගත කෙරේ

28 March 2026
කුමාර ජයකොටිට එරෙහි නඩුව ඇමති ධුරයට බාධාවක් නොවේ

කුමාර ජයකොටිට එරෙහි නඩුව ඇමති ධුරයට බාධාවක් නොවේ

28 March 2026
ලොව ලාබාලතම කැබිනෙට්ටුව නේපාලයෙන්” අගමැතිට 36යි

ලොව ලාබාලතම කැබිනෙට්ටුව නේපාලයෙන්” අගමැතිට 36යි

28 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෝලීය සැපයුම් ජාල සහ ගමන් බාධා හේතුවෙන් ‘ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026’ කල් දමයි

ගෝලීය සැපයුම් ජාල සහ ගමන් බාධා හේතුවෙන් ‘ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026’ කල් දමයි

28 March 2026
ශ්‍රී ලංකා පොලිස් සේවයට ආධුනික නිලධාරීන් 7,500ක් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා පොලිස් සේවයට ආධුනික නිලධාරීන් 7,500ක් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved