සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් ගම්මාන 160ක් – කෘෂිකර්ම අමාත්‍යංශය

මෙම වසර තුළ සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් දිස්ත්‍රික්ක 25 තුළ ගම්මාන 160ක් ස්ථාපිත කිරීම සඳහා රුපියල්...

Read more

මැතිවරණ ගැන තීන්දු ගන්න කැබිනට් මණ්ඩලයට බෑ -මන්ත්‍රී තිස්ස

මැතිවරණයක් කල් දැමීම , නාමයෝජනා අවලංගු කිරිම කැබිනට් මණ්ඩලයට තීරණය කළ නොහැකි බවත් එම කටයුතු සිදුකළ යුත්තේ මැතිවරණ කොමිසම බවත්...

Read more

10 වැනි ලෝක ජල සමුළුවට සහභාගිවීම සඳහා ජනපති 18 වනදා ඉන්දුනීසියාවට

ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18...

Read more

මෙවර සාමාන්‍ය පෙළ ලියු සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භය ජූනි මස 04 වනදා

මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) පන්ති ජූනි මස 04 වෙනි දින සිට...

Read more

මියන්මාරය සමඟ ආර්ථික හා බෞද්ධ සබඳතා තවත් වර්ධනය කරන්න – අගමැති

මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ, ආර්ථික හා බෞද්ධ සබඳතා තවත් වර්ධනය කර ගැනීමේ විශාල විභවතාවක් පවතින බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

Read more

ලෝක එක්දින ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චමරි අංක 1 ට එයි

ලෝක එක්දින ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල, පළමු ස්ථානයට පැමිණිමට මෙරට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත් වී තිබෙනවා. ‍...

Read more

ඩිජිටල් අවකාශයේ විප්ලවීය වෙනසකට මුලපුරමින් PLC සමාගම eDoc සහ eReceipt එළිදක්වයි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් ඔවුන්ගේ ඩිජිටල් යටිතල පහසුකම්...

Read more

මම රනිල්ගේ ගොට්ටෙක් නෙමෙයි .. රනිල්ට තව අවස්ථාවක් දෙන්නම ඕන – ඇමැති ප්‍රසන්න

මේ මොහොතේ පක්ෂයට වඩා රට වැදගත් බවත් රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු යැයි තමන් යෝජනා කරන්නේ ඒ නිසා...

Read more

රැසියානු හමුදා සේවයට ලාංකිකයින් යොමුකළ ඒජන්සියේ හිමිකරු අත්අඩංගුවට

රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ...

Read more
Page 1002 of 1982 1 1,001 1,002 1,003 1,982
  • Trending
  • Comments
  • Latest
අද පස්වරු 2 න්  පසු පළාත  කිහිපයකට වැසි
අද සිට අප්‍රේල් 18 දක්වා  පෙට්‍රල් වාහන සඳහා  Q කෝටා ක්‍රමය  ඉවත් කෙරේ
2009 සිට සිදුකළ  ගල් අඟුරු ආනයනය ගැන සෙවීමට  ජනාධිපති ලේකම්ගෙන්  CIDයට පැමිණිල්ලක්2009 වසරේ සිට මේ දක්වා මෙරටට ආනයනය කරන ලද සියලුම ගල් අඟුරු නෞකා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ගල් අඟුරු ආනයනය කිරීමේදී මහා පරිමාණ වංචාවන් සිදුවී ඇති බවට පාර්ලිමේන්තුව, ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පසුගිය කාලය පුරා එල්ල වූ චෝදනා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබීම මීට හේතුවයි. ජනාධිපතිවරයාගේ සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වූ ජනාධිපති ලේකම්වරයා, අදාළ කාලසීමාව තුළ සිදුවූ ගනුදෙනු පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස CIDය වෙත දැනුම් දී ඇත. මීට අමතරව, සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පෙට්‍රල් වාහන සඳහා පනවා තිබූ QR කෝටා සීමාවන් ඉවත් කර බාධාවකින් තොරව ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇති බව ද වාර්තා වේ.

නීතිවිරෝධී ලෙස රැගෙන ආ  විසිතුරු පැළ තොගයක් සමඟ  ව්‍යාපාරිකයෙකු රේගු භාරයට

Recent News