පුවත්

පාලන මිල ඉක්මවා ජල බෝතල් විකිණූ මහනුවර අවන්හලකට එරෙහිව නීතිමය පියවර

නියමිත පාලන මිලට (උපරිම සිල්ලර මිලට) වඩා වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ මහනුවර ප්‍රදේශයේ අවන්හලක් වැටලීමට පාරිභෝගික කටයුතු...

Read more

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමනය අප්‍රේල් 09 සිට යළි ඇරඹේ

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව...

Read more

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 08 සහ 09 දෙදින තුළ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී

59 වැනි වරටත් පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 08 සහ 09 යන දෙදින තුළ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන්...

Read more

අනිද්දා පාර්ලිමේන්තු රැස්වීම් නැත

ලබන 08 වැනිදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. එදින රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර...

Read more

තෙල් සැපයුම තහවුරු කර ගැනීමට දකුණු කොරියාවෙන් මැදපෙරදිගට විශේෂ නියෝජිතයින්

බොරතෙල් සැපයුම් සුරක්ෂිත කර ගැනීම සඳහා දකුණු කොරියානු රජය සෞදි අරාබිය, ඕමානය සහ ඇල්ජීරියාව යන රටවල් වෙත විශේෂ නියෝජිතයින් කණ්ඩායමක්...

Read more

සීදූවේ ගණිකා නිවාසයක් වටලයි

සීදූව නගරයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් සීදූව පොලිසිය විසින් ඊයේ (05) රාත්‍රියේ වටලා තිබේ. මෙම වැටලීමේදී එහි...

Read more

විදුලිය කප්පාදුව හොර රහසේම අරඹලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන් බරපතල අනාවරණයක්

රජය නිල වශයෙන් ප්‍රතික්ෂේප කළද, මේ වන විටත් දිවයින පුරා රහසිගත විදුලි කප්පාදුවක් ආරම්භ කර ඇති බව හිටපු විදුලිබල අමාත්‍ය...

Read more

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වීමේ ප්‍රමාදයක්

පවතින ලෝක යුදමය වාතාවරණය ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙරටට ඖෂධ සහ වෛද්‍ය උපකරණ රැගත් නැව් පැමිණීමේ යම් ප්‍රමාදයක් මතුවිය හැකි...

Read more

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සමට අත්සන් 32,000 ඉක්මවයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව සංවිධානය කරනු ලබන මහජන පෙත්සම සඳහා මේ...

Read more

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ තීරණයකට එරෙහිව ගිලන් රථ රියදුරන් මහනුවරදී පාරට බසී

මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් සේවය කළ පළපුරුදු ගිලන් රථ රියදුරන් 14 දෙනෙකු, සෞඛ්‍ය අංශයෙන් බැහැර වෙනත් රාජ්‍ය ආයතන...

Read more
Page 55 of 2737 1 54 55 56 2,737

Recent News