පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදා භාරයේ සිටින ධීවරයින් 9 දෙනා ගැන තලපති විජේගෙන් ලිපියක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති ඉන්දියාවේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ ධීවරයන් 9 දෙනෙකු කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා මැදිහත්...

Read moreDetails

වත්තල වෙඩි තැබීමෙන් පසු ඉන්දියාවට පලාගිය සැකකරුවන් දෙදෙනා ලංකාවට

වත්තල ප්‍රදේශයේ හෝටලයක ජූලි 23 වැනිදා රාත්‍රියේ පැවති උපන්දින සාදයකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන...

Read moreDetails

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්‌ධනයට JICA සහය

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා ඇතුළු නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී...

Read moreDetails

පොළොන්නරුවේ මද්දකට හසුවූ හඳුන් දිවියෙකු වනජීවී නිලධාරීන් බේරාගනී

පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේ මද්දකට හසුවී සිටි හඳුන් දිවියෙකු (Fishing Cat – Prionailurus viverrinus) වනජීවී නිලධාරීන් විසින් බේරාගෙන තිබේ. සත්වයා මද්දකට...

Read moreDetails

වයස 18ත් 29ත් අතර තරුණ තරුණියන්ට HRCSL තරුණ කඳවුරට අවස්ථාව

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් සංවිධානය කරන “මානව හිමිකම් සහ සමාජ වගකීම පිළිබඳ 2026 තරුණ කඳවුර” සඳහා...

Read moreDetails

ජාතික මූලික අධ්‍යයන ආයතනයේ නව වෙබ් අඩවිය විවෘත කෙරේ

මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ප්‍රගතිය සහ එහි ක්‍රියාත්මක පර්‌යේෂණ කටයුතු පිළිබඳ සමාලෝචනයක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්‌ය ක්‍රිෂාන්ත අබේසේන...

Read moreDetails

මේ පුංචි මන් කොහොම කියන්නද කම්මුල ඉදිමෙනකම් ගුටි කාපු වේදනාව..

මෙම දරුවා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් වත්තේගම පොලිසියට දැනුම් දෙන්න... අමානුෂික ලෙස පහරදී වත්තේගම යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක අතරමංකර දමාගොස්...

Read moreDetails

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

ඉන්දියාවේ නිෂ්පාදිත අක්ෂි දියර වර්‌ග 11ක් බැක්ටීරියා දූෂණය වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ආපසු කැඳවීමට පියවර ගෙන ඇති බව වාර්‌තා වේ....

Read moreDetails

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

ගම්පහ - ජාඇල මාර්‌ගයේ ඒකල ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් අද (13) පෙරවරුවේ රිය අනතුරක් සිදුව...

Read moreDetails

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව අධි චෝදනා 23,270ක් යටතේ විභාග වන...

Read moreDetails
Page 56 of 4943 1 55 56 57 4,943
  • Trending
  • Comments
  • Latest

Recent News