• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි කමිටුවේ සභාපති ජනපති හමු වෙයි

10 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි කමිටුවේ සභාපති ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා (Sahir Shamshad Mirza) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීය.

මිත්‍ර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දීර්ඝකාලීන සමීප සබඳතාව සිහිපත් කරමින් ජනාධිපතිවරයා ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා මහතා ඇතුළු පිරිස සමඟ සුහද කථා බහකට එක් විය.

මෙම හමුව සනිටුහන් කරමින් ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ද, පාකිස්ථාන නාවික හමුදාවේ රියර් අද්මිරාල් අබ්දුල් බාසිත් බට් (Rear Admiral Abdul Basit Butt) මහතා ඇතුළු නියෝජිත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 5
Previous Post

“සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්

Next Post

යතුරුපැදි අනතුරින් අයෙකු මරුට

editor

editor

Next Post

යතුරුපැදි අනතුරින් අයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP පක්ෂයට විශිෂ්ට ජයක් ලබාගෙන තාරික් රහ්මාන් නව අගමැති ධුරයට පත් වෙයි

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP පක්ෂයට විශිෂ්ට ජයක් ලබාගෙන තාරික් රහ්මාන් නව අගමැති ධුරයට පත් වෙයි

14 February 2026
අරුවක්කාඩු සිට හුණුගල් ගෙන ගිය දුම්රිය මාර්ගය 18 වැනිදා සිට යථා තත්ත්වයට

අරුවක්කාඩු සිට හුණුගල් ගෙන ගිය දුම්රිය මාර්ගය 18 වැනිදා සිට යථා තත්ත්වයට

14 February 2026
මත්ද්‍රව්‍ය භාවිත කරමින් සේවයේ යෙදුණු පෞද්ගලික බස් රියදුරු සහ කොන්දොස්තරවරුන් හත්දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය භාවිත කරමින් සේවයේ යෙදුණු පෞද්ගලික බස් රියදුරු සහ කොන්දොස්තරවරුන් හත්දෙනෙකු අත්අඩංගුවට

14 February 2026
හමුදාව ඉවත් නොකර කඩිනමින් පළාත් සභා ඡන්දය පවත්වන්න

හමුදාව ඉවත් නොකර කඩිනමින් පළාත් සභා ඡන්දය පවත්වන්න

14 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජගිරියේ සවලෙන් පහර කෑ  තරුණයාගේ මව සංවේදී වෙමින් හෙළි කළ තොරතුරු

රාජගිරියේ සවලෙන් පහර කෑ තරුණයාගේ මව සංවේදී වෙමින් හෙළි කළ තොරතුරු

14 February 2026
කොත්මලේ ප්‍රාදේශීය රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

කොත්මලේ ප්‍රාදේශීය රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved