• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙළෙඳ හා ආයෝජන අවස්ථා ශක්තිමත් කිරීමට කර්මාන්ත නියෝජ්‍ය ඇමති චීන සංචාරයක

17 September 2025
in දේශීය, පුවත්
වෙළෙඳ හා ආයෝජන අවස්ථා ශක්තිමත් කිරීමට කර්මාන්ත නියෝජ්‍ය ඇමති චීන සංචාරයක
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

පසුගියදා චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ (Sichuan Province) චන්ග්ඩු (Chengdu) නගරයේ පැවති ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය සඳහා වූ චීන කවුන්සිලය (CCPIT) විසින් සිදුකළ ආරාධනයකට අනුව ශ්‍රි ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිව්දින සංචාරයකට සහභාගී විය.

CCPIT සමුළුවෙන් පසුව දකුණු ආසියාව සහ අග්නිදිග ආසියානු ව්‍යාපාර සංවර්ධන සහයෝගීතා සමුළුවට (South Asia & Southeast Asia Business Development Cooperation Conference) සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍යාවරයා මූලික වශයෙන් අදහස් දැක්වීමක් එහි දී සිදුකළා.

ඉන්පසු ඉහළ මට්ටමේ රාජ්‍ය – ව්‍යවසාය සංවාද සමුළුවක් වන ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ ගැලපුම් සමුළුවට (Sri Lanka Economic and Trade Matchmaking Conference) සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී ලංකාව වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදුකළේය.

මෙම සංචාරයේ දෙවැනි දිනයේදී සිචුවාන් ප්‍රාන්තයේ නන්චොං (Nanchong) නාගරික රජය සමඟ සැසියක් පැවති අතර එහිදී සමාරම්භක කථාව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරණු ලැබීය.

මෙම සංචාරය තුළදී නිෂ්පාදන පහසුකම් (Manufacturing Facility) සහ කෘෂිකාර්මික තාක්ෂණික උද්‍යානයක් (Agricultural Technology Park) ඇතුළු නිරීක්ෂණ චාරිකා දෙකකට නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී වූ අතර හෙතෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සඳහා අලෙවියට උපකාර වන වෙළඳ වේදිකාවක් ද නිරීක්ෂණයට ලක්කෙරුණි.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආයතන, චීනයේ අදාළ ප්‍රාන්තයේ නිෂ්පාදන ආයතන සමඟ ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සහ ශ්‍රී ලංකා භාණ්ඩ එම ප්‍රාන්තයට අපනයනය කිරීමට සුදුසු ක්‍රමවේදයන් සොයා බැලීමයි. එසේම ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය සඳහා වූ චීන කවුන්සිලය සහ කර්මාන්ත අමාත්‍යාංශය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති කර ගැනීම ද මෙහි අරමුණ විය.

තවද මෙම සංචාරය අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ පළාත් දෙකේ ආණ්ඩුකාරවරුන් හමු වූ අතර, එම නගර, රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින විශ්වාසය සහ සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කෙරුණි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ වෙළඳ මණ්ඩල සම්මේලනයේ (Federation of Chambers) සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම සමුළුවට සහභාගී වූ අතර මෙම සම්පූර්ණ සංචාරය පහසුකම් ලබා දුන්නේ චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ වෙළඳ අධ්‍යක්ෂ නාලිකා ජයකෝඩි මහත්මිය යන අයයි.

Post Views: 21
Previous Post

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ඇරඹේ

Next Post

මනම්පේරි අධිකරණයට

Editor TTV News

Editor TTV News

Next Post
මනම්පේරි අධිකරණයට

මනම්පේරි අධිකරණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඉඩකඩ කතානායකවරයා විසින් අහුරා ඇති බවට දයාසිරි ජයසේකරගෙන් චෝදනා

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඉඩකඩ කතානායකවරයා විසින් අහුරා ඇති බවට දයාසිරි ජයසේකරගෙන් චෝදනා

28 January 2026
නිපා භීතිකාව කලාපය පුරාම… තායිලන්තයේ ගුවන් මගීන් 1,700ක් දැඩි පරීක්ෂාවට

නිපා භීතිකාව කලාපය පුරාම… තායිලන්තයේ ගුවන් මගීන් 1,700ක් දැඩි පරීක්ෂාවට

28 January 2026
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු ගැන නීතිපතිගෙන් දැන් ලැබුණු තීරණය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු ගැන නීතිපතිගෙන් දැන් ලැබුණු තීරණය

28 January 2026
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වේ

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වේ

28 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඉඩකඩ කතානායකවරයා විසින් අහුරා ඇති බවට දයාසිරි ජයසේකරගෙන් චෝදනා

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඉඩකඩ කතානායකවරයා විසින් අහුරා ඇති බවට දයාසිරි ජයසේකරගෙන් චෝදනා

28 January 2026
නිපා භීතිකාව කලාපය පුරාම… තායිලන්තයේ ගුවන් මගීන් 1,700ක් දැඩි පරීක්ෂාවට

නිපා භීතිකාව කලාපය පුරාම… තායිලන්තයේ ගුවන් මගීන් 1,700ක් දැඩි පරීක්ෂාවට

28 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved