• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පසුගිය වසරේ ළමා අපයෝජන පැමිණිලි 10,000 ඉක්මවයි

1929 අංකයට දැනුම් දෙන්න

6 April 2026
in දේශීය, පුවත්
පසුගිය වසරේ  ළමා අපයෝජන පැමිණිලි  10,000 ඉක්මවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය 2025 වසර තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 10,455ක් වාර්තා වී ඇති බව එම අධිකාරියේ අධ්‍යක්ෂ (සැලසුම් හා තොරතුරු) නීතිවේදී සමාජ විද්‍යාඥ ශානික මලල්ගොඩ මහත්මිය අනාවරණය කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැති මාධ්‍ය හමුවකදී ඇය පෙන්වා දුන්නේ මෙම පැමිණිලි අතරින් 2,099ක්ම වාර්තා වී ඇත්තේ ළමයින් කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් බවයි.
එමෙන්ම, මෙම වසරේ (2026) පෙබරවාරි 28 වැනිදා වන විට කායික දණ්ඩනය සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව 11,409ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද මෙහිදී අනාවරණය විය. ළමයෙකු කායික අපයෝජනයට හෝ දණ්ඩනයට ලක්වන බව දුටුවහොත් හෝ ඒ පිළිබඳ තොරතුරක් ලැබුණහොත් වහාම ක්‍රියාත්මක වන ලෙස බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
ඕනෑම අයෙකුට 1929 යන ළමා උපකාරක දුරකථන අංකය ඔස්සේ නොමිලයේ ඇමතුම් ලබා දෙමින් මෙවැනි සිදුවීම් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍ය බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 1
Previous Post

ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ පාසල් සිසුන් දැනුවත් කිරීමේ සුරකිමු ලංකා වැඩසටහන ඇරඹෙයි

Next Post

රෝහල් කිහිපයක විශේෂඥ වෛද්‍ය තනතුරු ඉවත් කරලා

Editor TTV News

Editor TTV News

Next Post
රෝහල් කිහිපයක  විශේෂඥ වෛද්‍ය තනතුරු ඉවත් කරලා

රෝහල් කිහිපයක විශේෂඥ වෛද්‍ය තනතුරු ඉවත් කරලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සංචාරක ප්‍රවර්ධනයට  හැටන් ලංගම ඩිපෝවෙන් නව සෆාරි බස් රථයක්

සංචාරක ප්‍රවර්ධනයට හැටන් ලංගම ඩිපෝවෙන් නව සෆාරි බස් රථයක්

6 April 2026
උතුරු දුම්රිය මාර්ගයේ  ප්‍රතිසංස්කරණ අවසන්

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ අවසන්

6 April 2026
වසර තුනකට පසු  ජාතික තරුණ සේවා නාට්‍ය පාසල  යළි ඇරඹෙයි

වසර තුනකට පසු ජාතික තරුණ සේවා නාට්‍ය පාසල යළි ඇරඹෙයි

6 April 2026
ඇමති නලින්ද ජයතිස්ස ලෙස  පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයා  යළි රිමාන්ඩ්

ඇමති නලින්ද ජයතිස්ස ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයා යළි රිමාන්ඩ්

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සංචාරක ප්‍රවර්ධනයට  හැටන් ලංගම ඩිපෝවෙන් නව සෆාරි බස් රථයක්

සංචාරක ප්‍රවර්ධනයට හැටන් ලංගම ඩිපෝවෙන් නව සෆාරි බස් රථයක්

6 April 2026
උතුරු දුම්රිය මාර්ගයේ  ප්‍රතිසංස්කරණ අවසන්

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ අවසන්

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved