• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී උපකාර කිරීමට චීනය සූදානම්

13 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී  උපකාර කිරීමට චීනය සූදානම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම දුෂ්කරතාවයකදී උපකාර කිරීමට චීනය නිරන්තරයෙන් සූදානම් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා පවසයි. ඊයේ (අප්‍රේල් 13) අකුරණ බානාගල චීන භාෂා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ චීනය සහ ශ්‍රී ලංකාව වසර 2000ක පමණ සිට සමීප සබඳතා පවත්වන කල්‍යාණ මිත්‍ර රටවල් දෙකක් බවයි. වත්මන් ගෝලීය යුදමය තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට ඇති විය හැකි ඉන්ධන හිඟය වැනි ගැටලු මඟහරවා ගැනීමට චීනය මුලින්ම ඉදිරිපත් වූ බවත්, ස්වභාවික විපත් ඇතුළු සෑම අවස්ථාවකදීම චීනය ලාංකිකයන් වෙනුවෙන් සහයෝගය ලබා දෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා චීන බෞද්ධ සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පූජ්‍ය පරණගම ඥාණවිමල නාහිමියන්ගේ මෙහෙයවීමෙන් සහ චීන තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් මෙම භාෂා මධ්‍යස්ථානය විවෘත කෙරුණු අතර, මෙහිදී ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් ද සිදු විය. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූ මෙම උත්සවයේදී තානාපතිවරයා කියා සිටියේ ඉදිරියටත් ලාංකිකයන්ට අවශ්‍ය උපකාර කිරීමට චීනය සැමවිටම බලාපොරොත්තු වන බවයි.
Post Views: 4
Previous Post

Infinidat සමාගම අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව Lenovo සමාගම ප්‍රකාශ කළේය

Next Post

රුසියානු pavilion එක යළි විවෘත කිරීමට එරෙහිව යුරෝපා සංගමය වෙනීසිය බියෙනාලේ වෙත අනතුරු අඟවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මාර්ග විනය උල්ලංඝනය කරන  රියැදුරන් ගැන පැමිණිලි කිරීමට  නව WhatsApp අංකයක්

මාර්ග විනය උල්ලංඝනය කරන රියැදුරන් ගැන පැමිණිලි කිරීමට නව WhatsApp අංකයක්

13 April 2026
අතීත සංස්කෘතික උරුමය සුරැකීමට  රජය අපොහොසත් බව පවසමින්  විපක්ෂ නායකගෙන් අවුරුදු සුබපැතුම්

ඊශ්‍රායලයේ මීළඟ  මොසාඩ් ප්‍රධානියා ලෙස  රෝමන් ගොෆ්මන් පත් කෙරේ

උත්සව සමයේ ආරක්ෂාව සහ  සෞඛ්‍යය පිළිබඳ  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් උපදෙස්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාර්ග විනය උල්ලංඝනය කරන  රියැදුරන් ගැන පැමිණිලි කිරීමට  නව WhatsApp අංකයක්

මාර්ග විනය උල්ලංඝනය කරන රියැදුරන් ගැන පැමිණිලි කිරීමට නව WhatsApp අංකයක්

13 April 2026
අතීත සංස්කෘතික උරුමය සුරැකීමට  රජය අපොහොසත් බව පවසමින්  විපක්ෂ නායකගෙන් අවුරුදු සුබපැතුම්

අතීත සංස්කෘතික උරුමය සුරැකීමට රජය අපොහොසත් බව පවසමින් විපක්ෂ නායකගෙන් අවුරුදු සුබපැතුම්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved