• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

කොළඹ වායු ගෝලයේ ගුණාත්මකභාවය සංවේදී පිරිස්වලට අහිතකර මට්ටමට පහත වැටේ

1 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
කොළඹ වායු ගෝලයේ ගුණාත්මකභාවය සංවේදී පිරිස්වලට අහිතකර මට්ටමට පහත වැටේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අද (01) දහවල් කාලයේ කොළඹ නගරයේ වායු ගෝලයේ ගුණාත්මකභාවය “අහිතකර” මට්ටමකට පහත වැටී ඇති බව IQAir දත්ත වාර්තා කරයි. පස්වරු 3:17 වන විට කොළඹ වායු තත්ත්ව දර්ශකය (AQI) 134ක් ලෙස සටහන් වූ අතර, එය “සංවේදී පිරිස්වලට අහිතකර” (unhealthy for sensitive groups) ගණයට ඇතුළත් වේ.
පස්වරු කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30-31 අතර පැවති අතර ආර්ද්‍රතාවය 60%කට වඩා ඉහළ මට්ටමක පැවතුණි. මෙවැනි තත්ත්වයන් යටතේ හෘද හෝ පෙනහළු රෝග ඇති පුද්ගලයින්, වැඩිහිටියන් සහ ළමුන් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. කෙසේ වෙතත්, රාත්‍රී කාලය වන විට මෙම දර්ශකය ක්‍රමයෙන් 101 දක්වා අඩුවෙමින් පවතින බව වාර්තා වේ.
Post Views: 2
Previous Post

ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැති බව තහවුරු වෙයි

Next Post

ඉන්ධන ටැංකි එකවර පිරවීමට කලබල වුවහොත් කෘතිම හිඟයක් නිර්මාණය විය හැකියි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන ටැංකි එකවර පිරවීමට කලබල වුවහොත් කෘතිම හිඟයක් නිර්මාණය විය හැකියි

ඉන්ධන ටැංකි එකවර පිරවීමට කලබල වුවහොත් කෘතිම හිඟයක් නිර්මාණය විය හැකියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කර්මාන්ත අමාත්‍යාංශයේ නම යොදාගෙන මූල්‍ය වංචාවක්

කර්මාන්ත අමාත්‍යාංශයේ නම යොදාගෙන මූල්‍ය වංචාවක්

1 March 2026
ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට දින තුනක් ගතවේ

ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට දින තුනක් ගතවේ

1 March 2026
වයස අවු: 99ක් වන ඉරාන ආගමික නායකයා ජිහාඩ් යුද්ධය ප්‍රකාශ කරයි

වයස අවු: 99ක් වන ඉරාන ආගමික නායකයා ජිහාඩ් යුද්ධය ප්‍රකාශ කරයි

1 March 2026
මැදපෙරදිග යුද අර්බුදය නිසා තෙල් සැපයුමට බාධා

මැදපෙරදිග යුද අර්බුදය නිසා තෙල් සැපයුමට බාධා

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කර්මාන්ත අමාත්‍යාංශයේ නම යොදාගෙන මූල්‍ය වංචාවක්

කර්මාන්ත අමාත්‍යාංශයේ නම යොදාගෙන මූල්‍ය වංචාවක්

1 March 2026
ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට දින තුනක් ගතවේ

ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට දින තුනක් ගතවේ

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved