• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

ඉන්දීය තරුත් ලංකාවට ඇවිත්

14 February 2026
in දේශීය, පුවත්
අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වැලන්ටයින් දිනය නිමිත්තෙන් කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ කැසිනෝ සමාජ ශාලා සහ විනෝදාස්වාද මධ්‍යස්ථාන අධික මිල ගණන් සහිත ප්‍රවේශ පත්‍ර මධ්‍යයේ සංගීත ප්‍රසංග සහ සාදවලින් පිරී පවතී. මෙවර පෙබරවාරි මාසය ඉලක්ක කරගනිමින් විදේශීය නළු නිළියන් සහ ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් යුත් විශේෂාංග රැසක් සංවිධානය කර ඇති අතර කොළඹ රාත්‍රී ජීවිතය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
කොළඹ සුප්‍රසිද්ධ ‘බැලීස්’ (Bally’s) විනෝදාස්වාද මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් “Bally’s Lucky in Love” නමින් සුවිශේෂී වැලන්ටයින් සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී ඉන්දීය සුපිරි තරු රැසක් මෙරටට පැමිණීමට නියමිතය. පෙබරවාරි 13 වනදා ප්‍රසිද්ධ නළු රාහුල් දේව් සහ මුග්ධා ගොඩ්සේගේ සහභාගීත්වයෙන් සැමරුම් ඇරඹෙන අතර, වැලන්ටයින් දිනය යෙදෙන පෙබරවාරි 14 වනදා ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුවක් වන හර්බජන් සිං සහ ඔහුගේ බිරිඳ වන ගීතා බස්රා විශේෂ අමුත්තන් ලෙස එක්වීමට නියමිතය.
මෙම සැමරුම් මාලාව අවසන් කරමින් පෙබරවාරි 15 වනදා ජාත්‍යන්තර කීර්තියට පත් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාගේ සජීවී සංගීත ප්‍රසංගයක් පැවැත්වේ. කොළඹ නගරයේ ප්‍රමුඛතම විනෝදාස්වාද ගමනාන්තයන් මෙලෙස සංගීතයෙන් සහ ග්ලැමර් (Glamour) අංගවලින් වර්ණවත් වන අතර, මේ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව ද වාර්තා වේ.
Post Views: 2
Previous Post

නුවරඑළිය සහ හැටන් යන රියදුරන් පරෙස්සම් වන්න: පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

Next Post

ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

14 February 2026
අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

14 February 2026
නුවරඑළිය සහ හැටන් යන රියදුරන් පරෙස්සම් වන්න: පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

නුවරඑළිය සහ හැටන් යන රියදුරන් පරෙස්සම් වන්න: පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

14 February 2026
විදුලි ගාස්තු 13.56%කින් වැඩි කිරීමට ලංවිම අවසර ඉල්ලයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

14 February 2026
අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved