• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෞද්ගලික බස්රථ හිමියන් 20,000කට සහන පැකේජයන්

14 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසර එකහාමාරක කාලයක් අස්ථාවර වු පෞද්ගලික බස්රථ කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා සහන පැකේජය ලබාදීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

මේ වන විට පළාත් සහ අන්තර් පළාත් පෞද්ගලික බස්රථ 20,000කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා මගී ප්‍රවාහන සේවාවේ නිරත විය. මෙම වැඩපිළිවෙල යටතේ බස්රථ කර්මාන්තයට සම්බන්ධ පෞද්ගලික ආයතන 06ක් මෙම සහන පැකේජය ලබා දීමට දායකත්වය ලබා දී ඇත.

බස්රථ හිමියන් 350 දෙනෙකුට මෙම සහන පැකේජ ලබාදීම ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් ඊයේ (13) රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදි සිදු කෙරිණ.

මෙම පැකේජ යටතේ යළි ප්‍රවාහන සේවාවට යොදවන බස්රථ සදහා අවශ්‍ය ටයර්,බැටරි, ලිහිසි තෙල් හා අමතර කොටස් සදහා දැනට වෙළදපොලේ ලබාදෙන වට්ටම්වලට අමතරව විශේෂ වට්ටම් ලබාදීමට එම පෞද්ගලික ආයතන ජාතික ප්‍රවාහන සේවා කොමිෂන් සහාවට එකඟතාවය පලකර ඇත.

ඒ් අනුව ප්‍රවාහන සේවා නැවත ආරම්භ කිරිමේදි මෙම වැඩපිළිවෙල යටතේ එක් බස්රථ හිමියකු සදහා රුපියල් ලක්ෂයකට ආසන්න මුදල් වටිනාකමකින් යුත් සහන පැකේජයන් ලබාදිමට නියමිත බව ප්‍රවාහන ආමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

මෙම වැඩපිළිවෙල යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් බස්හිමියන් 1916කට හා අන්තර් පළාත් බස්හිමියන් 419 දෙනෙකුට සහන පැකේජ ලබාදීමට ජාතික ගමනා ගමන කොමිසම කටයුතු කර ඇත.

Post Views: 6
Previous Post

ලබන වසරේ සිට සෑම ගමකින්ම නව ව්‍යවසායක්යෙකු බිහි කරනවා – ඇමැති නාමල්

Next Post

අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කලාඔය සැඩ පහරට බස් රථය දැමූ රියදුරා යළි රිමාන්ඩ් : මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරයි

14 January 2026
ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය: බලන්ගොඩ කස්සප හිමි ඇතුළු 14ක් ජනවාරි 19 දක්වා රිමාන්ඩ්

රත්මලාන විශේෂ අවශ්‍යතා සහිත විදුහල් භූමියේ දෙවැනි ලෝක යුද සමයේ පතොරම් තොගයක්

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස  නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කෙරේ      

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කලාඔය සැඩ පහරට බස් රථය දැමූ රියදුරා යළි රිමාන්ඩ් : මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරයි

කලාඔය සැඩ පහරට බස් රථය දැමූ රියදුරා යළි රිමාන්ඩ් : මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරයි

14 January 2026
ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය: බලන්ගොඩ කස්සප හිමි ඇතුළු 14ක් ජනවාරි 19 දක්වා රිමාන්ඩ්

ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය: බලන්ගොඩ කස්සප හිමි ඇතුළු 14ක් ජනවාරි 19 දක්වා රිමාන්ඩ්

14 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved