මෙරට කොරෝනා ආසාදිතව මිය යන මරණ අනුපාතය වැඩි වීමෙන් පවතින බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
අද දිනයේදී (05) 07 දෙනකු මිය ගොස් ඇති බව කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් එම මරණ කොරෝනා ආසාදිතව වු පුද්ගලයින්ගේ බව අනාවරණ වු බව රෝහල් ප්‍රකාශයෙකු අප වෙත පැවසිය.
කෙසේ වෙතත් මේ වන විට කොරෝනා මරණ අනුපාතය වැඩිවීමෙන් පවතින අතර සමාජය තුලින්ම මෙම වසංගතයෙන් ආරක්ෂා වීම සිදු වීම කල යුතුවේ.