27 April 2024
#දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින් 35,387 දක්වා ඉහළට

මෙරට දී හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 35,387 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 8,874 ක් බවයි.

සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ගණන 26,353කි.

එසේම මෙරටදී සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 160කි.

ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 73,895,957 ක් වන අතර 1,643,975 මිය ගොස් ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *