27 April 2024
#දේශීය

කොරෝනා ආසාදිතයින් 3883 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් 24 වන විට 3883 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, ඇගලුම් කර්මාන්තයේ කාර්ය මණ්ඩලය 37 ක්ද, ධිවරයින් 24 ක්ද පැලියගොඩ මත්ස්‍ය වෙලෙද සැලේ 140 දෙනෙකු වාර්තා වේ.

ඒ අනුව නව වාර්තා වු නව ආසාදිතයින් ගණන 201 කි.

 

පෙර පුවත

කොරෝනා ආසාදිතයින් 3682 දක්වා ඉහලට

Leave a comment

Your email address will not be published. Required fields are marked *