27 July 2024
#දේශීය

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 12,909 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් නොවැම්බර් 14 වන දිනට කොරෝනා ආසාදිතයින් පොකුර 12,909 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, පෑලියගොඩ ආශ්‍රිතයින් 214 වාර්තාවීමත් සමඟයි.

 

 

පෙර පුවත

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 11,858 දක්වා ඉහලට

Leave a comment

Your email address will not be published. Required fields are marked *