27 April 2024
#දේශීය

කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැසකට කොරෝනා

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම් ශාඛාවන්හි නිලධාරින් රැසකට කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වි ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ ඒ අනුව ප්‍රධාන කාර්යාලය ඇතුළු සියළු දිස්ත්‍රික් හා උප කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනිමේ කටයුතු එළැඹෙන 20 වනදා තෙක් අත්හිටුවීමට තීරණය කළ බවයි.

 

 

 

Corona to a number of Labor Department officials

The Commissioner General of Labor, Attorney-at-Law B.K. Says Prabhath Chandrakirthi.

A statement issued to the media stated that it has been decided to suspend the receipt of Employees Provident Fund Benefit Applications in all District and Sub Labor Offices, including the Head Office, until the 20th of this month.

Leave a comment

Your email address will not be published. Required fields are marked *