• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලබන සතිය තුළ සේනපුර අමුණ ප්‍රථිසංස්කරණය කරන්නැයි මන්ත්‍රී දුමින්දගෙන් නිලධාරින්ට උපදෙස්

15 August 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුරියාකඩවල ගොවිජන සේවා වසමට අයත් සේනපුර අමුණ ප්‍රථිසංස්කරණය කිරීම පිළිබඳ නිළධාරීන් හා ගොවීන් අතර සාකච්ජාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එම සාකච්ජාවෙන් අනතුරුව ලබන සතිය තුළ සේනපුර අමුණ ප්‍රථිසංස්කරණය කිරීම ආරම්භ කරන ලෙස දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා උපදෙස් ලබා දුන්හ.

තිරප්පනය, සේනපුර අමුණ මීට වසර කීපයක සිට ඒරුවැව හරහා ගලා එන මල්වතු ඔය හරස් කරමින් ප්‍රදේශවාසීන් විසින් තාවකාලිකව ඉදි කර ඇති අතර, මේ වන විට එය ඉතා අබලන් තත්වයේ පවතී.ප්‍රදේශයේ ගොවීන් වගා කටයුතු සඳහා මෙම අමුණ ලෑලී යොදා සකස් කර ඇති අතර, එවා මේ වන විට කැඩී ගොස් ජලය ගබඩා නොවී, ජලය විශාල වශයෙන් පහළට ගලා ගෙන යාම සිදු වේ.ඒ හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු වලට අවශ්‍යය ජලය ප්‍රමාණවත් නොවන බැවින්මෙම අමුණ ප්‍රථිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශයේ ගොවීන් දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන්ගෙන් කළ ඉල්ලීමකට අනුව එම අමුණ මෙලෙස නිරීක්ෂණය කෙරිණි.

මෙම අමුණ වැසි සහිත කාලයන්හීදී ගලා එන ජලයට ඔරොත්තු දෙන තරම් ශක්තිමත් නොවන බැවින් වාන් දොරටු සහිතව අමුණ ප්‍රථිසංස්කරණයට නියමිතය.

මෙම අමුණ ප්‍රථිසංස්කරණය කිරීම මගින් තිරප්පනය සේනපුර ප්‍රදේශයේ යල -මහ දෙකන්නයේ ගොවීන් 120 කට පමණ අක්කර 200 කට ආසන්න ප්‍රමාණයක් වගා කර ගත හැකි බවත් එහිදී ගොවීන් පැවසීය,තම ගොවි බිම් සඳහා පොහොර මෙන්ම වගාවන් හී අස්වනු ප්‍රවාහනය සඳහා කෘෂි මාර්ගයක් නොමැති වීමෙන්ද තමන් පීඩාවට පත්ව ඇති බව ගොවීන් එහිදී දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන්ට පෙන්වා දුන්හ.ගොවි බිම් හරහා කෘෂි මාර්ගයක් ඉදි කිරීමට ගොවීන් කැමැත්ත ලබා දෙන්නේ නම් එම කටයුත්තද ඉටු කර දිය හැකි බවට දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් එහිදී පොරොන්දු විය.

අමුණ ඉදි කිරීම සම්බන්ධයෙන්, වාරී මාර්ග හා ගොවිජන සේවා නිළධාරින් හා ගොවීන් සමඟ එහිදී සාකච්ජා කෙරිණි.කෘෂිකර්ම අමාත්‍යංශයේ මූළ්‍ය ප්‍රථිපාදන මත ගොවිජන දෙපාර්තමේන්තු හරහා මෙම අමුණ අංග සම්පූර්ණව ඉදි කිරීම කිරීමට නියමිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 17 ක (ලක්ෂ 170) මුදලක් වෙන් කර ඇත.

මෙම අමුණ ප්‍රථිසංස්කරණයේදී ගොවි බිම් ජලයෙන් යට නොවන ලෙස ප්‍රථිසංස්කරණය කිරීමට එහිදී නිළධාරීන්, ගොවීන්ට දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා  උපදෙස් ලබා දුන්හ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 11
Previous Post

13 ගැන නෙමෙයි ආර්ථික සංවර්ධනය ගැන අවධානය යොමු කල යුතුයි – මන්ත්‍රී එස්.බී

Next Post

මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් -ජනපති

editor

editor

Next Post

මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් -ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved