• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙරොයින් සන්තකයේ තබාගත් පුද්ගලයාගේ මරණ දඬුවම අභියාචනාධිකරණය ස්ථිර කරයි

27 February 2026
in දේශීය, පුවත්
හෙරොයින් සන්තකයේ තබාගත්  පුද්ගලයාගේ මරණ දඬුවම  අභියාචනාධිකරණය ස්ථිර කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි ජයසිංගම් රජීව් හෙවත් සුදාකරන් නමැති විත්තිකරු ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය, ඔහුට පනවා තිබූ මරණීය දණ්ඩනය තහවුරු කිරීමට තීන්දු කළේය. අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරන් රත්නම්ගේ එකඟත්වය ඇතිව විනිසුරු ශෂී මහේන්ද්‍රන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
2014 වසරේ මාර්තු 17 වනදා කොළඹ මාදම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.53ක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබුණි. එහිදී ඔහු වරදකරු කරමින් මරණීය දණ්ඩනය නියම වූ අතර, විත්තිකරු එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සාක්ෂිවල පරස්පරතාවයන් සැලකිල්ලට ගෙන නොමැති බවත් තමාව අත්අඩංගුවට ගත් ආකාරය නීතියට පටහැනි බවත්ය.
කෙසේ වෙතත්, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශ කරමින් අවධාරණය කළේ මහාධිකරණ විනිසුරුවරයා විසින් සාක්ෂි නිසි පරිදි විශ්ලේෂණය කර තීන්දුව ලබාදී ඇති බැවින් ඊට මැදිහත් වීමට අවශ්‍යතාවක් නොමැති බවයි. ඒ අනුව, පැමිණිල්ල විසින් එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව සඳහන් කරමින් විත්තිකරුගේ ඇපෑල ඉවත දැමීමට අධිකරණය කටයුතු කළේය.
Post Views: 5
Previous Post

රාජ්‍ය සේවයේ බිඳ වැටුණු අභිමානය යළි ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතුයි – අමාත්‍ය ලාල් කාන්ත

Next Post

අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනය දෙවැනි වෙඩික්කරුට නවාතැන් දුන් ගුරුවරයා අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනය  දෙවැනි වෙඩික්කරුට නවාතැන් දුන්  ගුරුවරයා අත්අඩංගුවට

අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනය දෙවැනි වෙඩික්කරුට නවාතැන් දුන් ගුරුවරයා අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගමැති මෝදි ගුජරාටයේදී සම්රාත් සම්ප්‍රති කෞතුකාගාරය සහ Semiconductor කර්මාන්ත ශාලාව විවෘත කරයි

අගමැති මෝදි ගුජරාටයේදී සම්රාත් සම්ප්‍රති කෞතුකාගාරය සහ Semiconductor කර්මාන්ත ශාලාව විවෘත කරයි

31 March 2026
නේපාලයේ Gen Z විරෝධතා  මර්දනයට සම්බන්ධ වූ  හිටපු කාත්මණ්ඩු දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරියා  අත්අඩංගුවට

නේපාලයේ Gen Z විරෝධතා මර්දනයට සම්බන්ධ වූ හිටපු කාත්මණ්ඩු දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරියා අත්අඩංගුවට

31 March 2026
ගොවියා රජ කරවන්න ආපු ආණ්ඩුව  දැන් ගොවියව වටේ යවනවා

ගොවියා රජ කරවන්න ආපු ආණ්ඩුව දැන් ගොවියව වටේ යවනවා

31 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරම  ඉරාන යුද්ධය අවසන් කිරීමට  ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම්

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරම ඉරාන යුද්ධය අවසන් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම්

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුම්බායි මහා නගර සභාවේ  ප්‍රථම කාන්තා කොමසාරිස්වරිය ලෙස  අශ්විනි බිඩේ පත් වීමට සැරසෙයි

මුම්බායි මහා නගර සභාවේ ප්‍රථම කාන්තා කොමසාරිස්වරිය ලෙස අශ්විනි බිඩේ පත් වීමට සැරසෙයි

31 March 2026
ඉරානය මුළුමනින්ම  පරාජය කරන තෙක්  සටන අත්නොහරින්නැයි  ගල්ෆ් කලාපීය මිත්‍ර රටවල්  ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

ඉරානය මුළුමනින්ම පරාජය කරන තෙක් සටන අත්නොහරින්නැයි ගල්ෆ් කලාපීය මිත්‍ර රටවල් ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved