• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Covid – 19 පාලනයට ජාත්‍යන්තර සංවිධානවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රදානයන්

12 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර සංවිධානය මඟින් ප්‍රදානයන් කිහිපයක් ඊයේ (11) සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලැබී තිබේ.

ඒ. එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වූ සංවිධානය විසින් COVID – 19 වෛරසය පිළිබද සහ හදිසි ආපදාවන්ට අදාලව මහජනතාව දැනුවත් කිරිම සදහා යොදාගැනීමට රුපියල් මිලියන 06 ක වටිනාකමකින් යුත් නවීන ශබ්ද විකාශණ යන්ත්‍ර කට්ටල 100 ක් පරිත්‍යාග කිරිම සහ කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය විසින් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් ශල්‍යාගාර ඇදන් ඇතුලු උපකරණ තොගයකි.

කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය විසින් (Korea International Cooperation Agency (KOICA) ලබාදුන් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් උපකරණ අතර, ශල්‍යාගාර ඇදන්, රෙදි සොයන යන්ත්‍ර, ශල්‍යාගාර සදහා භාවිතා කරන ඇදුම් කට්ටල ද වේ. මෙම පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍යතුමියට ලබාදීම සදහා කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ශ්‍රී ලංකා නියෝජිත Ms. Kang Youn Hwa මහත්මිය සහ කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ශ්‍රී ලංකා විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති සේනක කුමාරසිංහ මහතා ද එක්ව සිටියහ.

‍එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වූ සංවිධානය (International Organization for Migration) විසින් මෙම පරිත්‍යාගය සිදු කරන ලද අතර, මෙම ශබ්ද විකාශණ යන්ත්‍ර දිවයිනේ සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආවරණය වන පරිදි ලබාදීමට නියමිතය. මෙම පරිත්‍යාගය එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වූ සංවිධානයේ ලංකාවේ නිත්‍ය නියෝජිත සරත් ධාස් මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කරන ලදි.

එමෙන්ම මෙම ව්‍යාපෘතියේ මගපෙන්වීම මත නිර්මාණය කරන ලද Covid- 19 ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ පට කිහිපයක් පිළිබදව අමාත්‍යතුමිය දැනුවත් කළ අතර, Covid – 19 සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබද ජනතාව දැනුවත් කිරීම සදහා වෙළෙද සැල් වල ප්‍රදර්ශණය සදහා පොස්ටර් 75,000 ක් ද, නිරෝධායනය වූ පිරිස් දැනුවත් කිරීම සදහා ලබාදීමට පොස්ටර් 7500 ක් ද ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාවන් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අතුලු අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

 

 

දිලිනි සමන්මලි

 

Post Views: 13
Previous Post

කැබිනට් අමාත්‍යාංශ 7 කට අලුත් ලේකම්වරුන්

Next Post

ශ්‍රී ලංකාවේ නර්තන කලාව ගැනත් අවධානය යොමු කරන්නැයි ඉල්ලීමක්

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ නර්තන කලාව ගැනත් අවධානය යොමු කරන්නැයි ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙට්‍රික් ටොන් 12000කට වැඩිය උක් වගාවන්ට ගිනි තියලා

මෙට්‍රික් ටොන් 12000කට වැඩිය උක් වගාවන්ට ගිනි තියලා

2 September 2025
ආරාධනා කළොත් අපි යනවා

ආරාධනා කළොත් අපි යනවා

2 September 2025
හිරාන්ගෙන් වෙන්වීම ගැන හිරුණිකා පළමුවරට කතා කරයි

හිරාන්ගෙන් වෙන්වීම ගැන හිරුණිකා පළමුවරට කතා කරයි

2 September 2025
නාමල් කියපු ෂෝක් කතාව

නාමල් කියපු ෂෝක් කතාව

2 September 2025

Recent News

මෙට්‍රික් ටොන් 12000කට වැඩිය උක් වගාවන්ට ගිනි තියලා

මෙට්‍රික් ටොන් 12000කට වැඩිය උක් වගාවන්ට ගිනි තියලා

2 September 2025
ආරාධනා කළොත් අපි යනවා

ආරාධනා කළොත් අපි යනවා

2 September 2025
හිරාන්ගෙන් වෙන්වීම ගැන හිරුණිකා පළමුවරට කතා කරයි

හිරාන්ගෙන් වෙන්වීම ගැන හිරුණිකා පළමුවරට කතා කරයි

2 September 2025
නාමල් කියපු ෂෝක් කතාව

නාමල් කියපු ෂෝක් කතාව

2 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙට්‍රික් ටොන් 12000කට වැඩිය උක් වගාවන්ට ගිනි තියලා

මෙට්‍රික් ටොන් 12000කට වැඩිය උක් වගාවන්ට ගිනි තියලා

2 September 2025
ආරාධනා කළොත් අපි යනවා

ආරාධනා කළොත් අපි යනවා

2 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved