• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

දේශීය ආර්ථිකය මත සංවර්ධනය වන රටක් නිර්මාණය කරනවා – ඇමති ප්‍රසන්න රණතුංග

24 October 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදෙස් රටවල් මත යැපීම වෙනුවට දේශීය නිෂ්පාදන නැංවීමේ වැඩපිළිවෙළක් ඉදිරි අයවැය මගින් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) මිනුවන්ගොඩ නගරයේ පැවති රැස්වීමේදීයි නගර 100ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මිනුවන්ගොඩ නගරයේ සංචාරක ආකර්ශනීය දේශීය නිශ්පාදන අලෙවි මධ්‍යස්ථානයක් තුරු වදුල උද්‍යානයක් ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රුපියල් මිලියන විස්සක් වැය කරමින් ඉදි කෙරෙන මෙම දේශීය නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානය වෙළඳ කුටි 16 කින් සමන්විත අතර මෙහි ඉදිකිරීම් මෙම වර්ෂය තුළ අවසන් කිරීමටද නියමිතයි.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් මෙවැනි අලෙවි මධ්‍යස්ථාන 11ක් ඉදිකෙරෙයි. පැලියගොඩ, ඒකල, අත්තනගල්ල, මාකෙවිට, ගණේමුල්ල, මැල්ලවගෙදර, දිවුලපිටිය, ඇවරියවත්ත නගර මූලික කරගනිමින් එම මධ්‍යස්ථාන ඉදි කෙරේ. රට පුරාම මෙවැනි අලෙවි මධ්‍යස්ථාන එකසිය විස්සයික් ඉදිවෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍යවරයා “නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව නගර සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් කටුනායක ගුවන් තොටුපොළට ආසන්නයේ තිබෙන නොනිදන නගරයක් බවට මිනුවන්ගොඩ නගරය පත් කරන්න අපි කටයුතු කරනවා. ලෝක අර්බුදයට පහුගිය කාලය පුරාම අපිත් මුහුණ දුන්නා. රට විවෘත කර සාමාන්‍ය තත්ත්වයට පත්වුණාම වර්මාන ගැටලු විසදීමේ හැකියාව තිබෙනව. ඒ වගේම සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කරන්න ඕනේ. පහුගිය කාලයේ විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අපිට අහිමි වුණා. දවසකට දෙසීයකට වැඩි මරණ වාර්තා වුණු අවස්ථාත් තිබෙනවා. උද්ඝෝෂණ කරල උවමනාවෙන් ම රට ඒ තත්ත්වයට පත් කළා කියලා මම හිතනවා. මේ අර්බුදයට එක්ක ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ අපේ රටේ විතරක් නෙවෙයි. අද එංගලන්තය පවා මේ තත්ත්වයන්ට මුහුණ දෙනවා. ජර්මනිය වගේ රටවල් වලත් ප්‍රශ්න තියෙනවා. අපි විදේශ රටවල් මත යැපෙන රටක්. ඒ රට වලට ලාවට හෙම්බිරිස්සාවක් හැදුනොත් අපිට නිව්මෝනියාව හැදෙනවා කියලයි ඉතිහාසයේ කිව්වෙ. එවැනි තත්වයන්ට මුහුණ දීමේ ක්‍රමවේදයක් සකස් කරන්න, දේශිය නිෂ්පාදන වලට මූලිකත්වය දෙන අයවැයක් අපි 12වෙනිදාට ඉදිරිපත් කරනවා. ගමේ ආර්ථිකය නංවන ගමේ ආහාර ගමේ නිපදවෙන ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කරනවා.මේවායේ ප්‍රතිඵල එන්න කාලයක් යයි. නමුත් ඒ ප්‍රතිළුලය රටේ අනාගතය ගොඩනගන ස්ථීරසාර වැඩපිළිවෙලක්. සෞඛ්‍ය පිළිවෙත් අනුව කටයුතු නොකර රෝගීන් වාර්තා වීම වැඩි උනාම රට වහන්න කියනවා. ආයෙත් රට වැහුවම හරින්න කියනවා.රට විවෘත කරපු ගමන් උද්ඝෝෂණ කරනවා. ඒ හැමදේටම රජයක් විදිහට මූණ දුන්නා. අපේ අඩුපාඩු තියෙන්න පුළුවන්.ඒවා නිවැරදි කරගෙන යන වැඩ පිළිවෙලක් අපට තියෙනවා. විපක්ෂයට කිසිම විකල්පයක් නෑ .පහුගිය ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් විදියට විදියට ඉඳලා සජිත් පේමදාස මොනවද කළේ. ඔවුන්ට වඩා හොද සැලැස්මක් ජනාධිපතිතුමාටත්, ආණ්ඩුවටත් තියෙනවා. එන්නත්කරණයෙන් අපි දෙවැනි වෙලා ඉන්නේ ඇමරිකාවට විතරයි. මේ තරම් අමාරුකම් මැද ජනතාවට නොමිලේ එන්නත් ලබා දුන්නා. අද මරණ සංඛ්‍යාව අඩු වෙලා ආසාදිතයන් අඩුවෙලා රට විවෘත කරන්න පුළුවන් තත්වෙට ඇවිත් තියෙනවා. අපේ රටේ ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය කරගෙන යනවා.අපේ දරුවන්ගේ, දරුවො,ඒ දරුවන් ගේ දරුවෝ වකුගඩු රෝගයෙන් ආරක්ෂා කිරීමේ හැකියාව ඇතිවෙයි කියලා අපි විශ්වාස කරනවා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම රැස්වීම අමාත්‍ය නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා , මිනුවන්ගොඩ නගරාධිපති නීල් ජයසේකර යන මහත්වරුද කථා කළහ.

Post Views: 33
Previous Post

හොරුන්ව අධිකරණයට යොමු කරන්නවත් කෝප් එකට බලයක් නැහැ. – මන්ත්‍රී ඉරාන්

Next Post

ඉන්දියානු නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝණය ඒකාබද්ධ නාවික අභ්‍යාසයක්

editor

editor

Next Post

ඉන්දියානු නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝණය ඒකාබද්ධ නාවික අභ්‍යාසයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved