• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෂ්ද්‍ර මුල්‍ය ප්‍රශ්න නිසා ණය හිමියන් අපහසුතාවයට

12 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආර්ථික හමුවේ ජනතාව විසින් පසුගිය කාලයේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය ගෙවා ගැනිමට නොහැකි විම නිසා මාතලේ දිස්ත්‍රික්කයේ කාන්තාවන් ඇතුලු විශාල පිරිසක් දැඩි සමාජ ප්‍රශ්න රැසකට මුහුණපා සිටින වාර්තා වේ.

රටේ දිළිඳු ප‍්‍රජාව ඉලක්ක කරගනිමින් ක‍්‍රියාත්මක කළ වැඩසටහනක් වුවද, වර්තමානය වනවිට විවිධ රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික ආයතන සේම තනි පුද්ගලයන් විසින්ද පවත්වාගෙන යනු ලබන අතර, විශාල රැල්ලක් සේ මේ වනවිට ක‍්‍රියාත්මක වෙයි.

මෙම ණය මුදල් එකතු කරන ඇතැම් පුද්ගලයින් විසින් කාන්තාවන්ට නොයෙකුත් හිරිහැර සහ මානසික පිඩාවන්ද සිදු කරන බවද එම කාන්තාවන් පවසයි.

විවිධ පොලී අනුපාතයන් යටතේ එනම් වාර්ෂිකව සියයට දොළහේ සිට සියයට තිස්පහ දක්වා රාජ්‍ය නොවන ආයතනයන් හා පෞද්ගලික ආයතන විසින් මෙම ණය ප‍්‍රදානය කරනු ලබන බැවින් රට පුරා විශාල දිළිඳු ජන පිරිසක් මේ ණය ලබාගැනිමට පෙළඹෙන අතර එම පිරිස් විවිධ දුෂ්කරතාවයන්ටද මුහුණ පා සිටියි.

ඇතැම් පිරිස් විසින් කුඩා ව්‍යාපාර හෝ වෙනත් සාම්ප‍්‍රදායික කර්මාන්තයන් වෙනුවෙන් යැයි පවසා ලබාගන්නා ණය පරිභෝජනය සඳහා යොදාගැනීමද සුලබව දැකිය හැකි අතර එම ණය ලබා දිමට පැමිණෙන ඇතැම් පුද්ගලයින්ගෙන් කාන්තාවන්ට විවිධ හිරිහැර සිදුව ඇති බවද වාර්තාවන බව මාතලේ ප්‍රදේශයේ රාජ්‍ය ආයතයක උසස් නිලධාරියෙකු පැවසිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 7
Previous Post

ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබීමේ සිදුවීම ජනපති හෙළා දකිනවා – ජනපති

Next Post

ගලෙන්බිදුනුවැව ජනතාවගේ මුදල් වංචා කල බවට පවසමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක

editor

editor

Next Post

ගලෙන්බිදුනුවැව ජනතාවගේ මුදල් වංචා කල බවට පවසමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved