• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෂ්ද්‍ර මුල්‍ය ප්‍රශ්න නිසා ණය හිමියන් අපහසුතාවයට

12 July 2023
in දේශීය

ආර්ථික හමුවේ ජනතාව විසින් පසුගිය කාලයේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය ගෙවා ගැනිමට නොහැකි විම නිසා මාතලේ දිස්ත්‍රික්කයේ කාන්තාවන් ඇතුලු විශාල පිරිසක් දැඩි සමාජ ප්‍රශ්න රැසකට මුහුණපා සිටින වාර්තා වේ.

රටේ දිළිඳු ප‍්‍රජාව ඉලක්ක කරගනිමින් ක‍්‍රියාත්මක කළ වැඩසටහනක් වුවද, වර්තමානය වනවිට විවිධ රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික ආයතන සේම තනි පුද්ගලයන් විසින්ද පවත්වාගෙන යනු ලබන අතර, විශාල රැල්ලක් සේ මේ වනවිට ක‍්‍රියාත්මක වෙයි.

මෙම ණය මුදල් එකතු කරන ඇතැම් පුද්ගලයින් විසින් කාන්තාවන්ට නොයෙකුත් හිරිහැර සහ මානසික පිඩාවන්ද සිදු කරන බවද එම කාන්තාවන් පවසයි.

විවිධ පොලී අනුපාතයන් යටතේ එනම් වාර්ෂිකව සියයට දොළහේ සිට සියයට තිස්පහ දක්වා රාජ්‍ය නොවන ආයතනයන් හා පෞද්ගලික ආයතන විසින් මෙම ණය ප‍්‍රදානය කරනු ලබන බැවින් රට පුරා විශාල දිළිඳු ජන පිරිසක් මේ ණය ලබාගැනිමට පෙළඹෙන අතර එම පිරිස් විවිධ දුෂ්කරතාවයන්ටද මුහුණ පා සිටියි.

ඇතැම් පිරිස් විසින් කුඩා ව්‍යාපාර හෝ වෙනත් සාම්ප‍්‍රදායික කර්මාන්තයන් වෙනුවෙන් යැයි පවසා ලබාගන්නා ණය පරිභෝජනය සඳහා යොදාගැනීමද සුලබව දැකිය හැකි අතර එම ණය ලබා දිමට පැමිණෙන ඇතැම් පුද්ගලයින්ගෙන් කාන්තාවන්ට විවිධ හිරිහැර සිදුව ඇති බවද වාර්තාවන බව මාතලේ ප්‍රදේශයේ රාජ්‍ය ආයතයක උසස් නිලධාරියෙකු පැවසිය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 18
Previous Post

ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබීමේ සිදුවීම ජනපති හෙළා දකිනවා – ජනපති

Next Post

ගලෙන්බිදුනුවැව ජනතාවගේ මුදල් වංචා කල බවට පවසමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක

editor

editor

Next Post

ගලෙන්බිදුනුවැව ජනතාවගේ මුදල් වංචා කල බවට පවසමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved