• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

CSN නාලිකාවේ විමර්ශනයකට අදාළව සජින් වාස් ගුණවර්ධනගෙන් FCID ප්‍රකාශයක් ගනියි

3 February 2026
in දේශීය, පුවත්
CSN නාලිකාවේ විමර්ශනයකට අදාළව  සජින් වාස් ගුණවර්ධනගෙන්  FCID ප්‍රකාශයක් ගනියි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) රූපවාහිනී නාලිකාව ස්ථාපිත කිරීම, ක්‍රියාත්මක කිරීම සහ බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් එල්ල වී ඇති මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඊයේ (02) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවට කැඳවා තිබුණි. ඊයේ පෙරවරු 10:00 ට පමණ එම කොට්ඨාසය වෙත පැමිණි මන්ත්‍රීවරයාගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, ඔහු පස්වරු 2:00 ට පමණ එම පරිශ්‍රයෙන් පිටව ගිය බව වාර්තා වේ. මෙම නාලිකාව ආරම්භ කිරීමට යොදවන ලද මුදල් සහ එහි හිමිකාරීත්වය සම්බන්ධයෙන් වන දීර්ඝකාලීන පරීක්ෂණවල තවත් එක් පියවරක් ලෙස මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත.

Post Views: 5
Previous Post

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි වෙයි

Next Post

මාරාන්තික උපවාසයේ නිරත පාසල් සංවර්ධන නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ටෙහෙරාන් අණදෙන නිලධාරී හසන් හසන්සාදේ ඉශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

29 March 2026
ඉරාන නව උත්තරීතර නායක මොජ්තබා ඛමේනිගෙන් ඉරාක සන්නද්ධ කණ්ඩායම් වෙත ස්තූතියක්

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික මිඩිගම චූටි හෙට දිවයිනට

ගෝලීය අස්ථාවරත්වය හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදෙන සහය රජයේ ඇගයීමට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ටෙහෙරාන් අණදෙන නිලධාරී හසන් හසන්සාදේ ඉශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ටෙහෙරාන් අණදෙන නිලධාරී හසන් හසන්සාදේ ඉශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

29 March 2026
ඉරාන නව උත්තරීතර නායක මොජ්තබා ඛමේනිගෙන් ඉරාක සන්නද්ධ කණ්ඩායම් වෙත ස්තූතියක්

ඉරාන නව උත්තරීතර නායක මොජ්තබා ඛමේනිගෙන් ඉරාක සන්නද්ධ කණ්ඩායම් වෙත ස්තූතියක්

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved