• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි වෙයි

රෝගීහු දැඩි දුෂ්කරතාවයට

3 February 2026
in දේශීය, පුවත්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  වෘත්තීය සමිති ක්‍රියාමාර්ග  දැඩි වෙයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කිරීමට තීරණය කිරීමත් සමඟ දිවයින පුරා රෝහල්වලට පැමිණෙන දහස් සංඛ්‍යාත රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටිති. මෙය පූර්ණ වැඩවර්ජනයක් නොවුණද, විශේෂයෙන්ම බාහිර රෝගී අංශවල (OPD) ප්‍රතිකාර ලබාගැනීමට, ඖෂධ ලබාගැනීමට සහ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට පැමිණෙන වැඩිහිටියන්, දරුවන් සහ අඩු ආදායම්ලාභී පවුල්වල රෝගීන් ප්‍රතිකාර නොලබාම ආපසු නිවෙස් බලා යන අයුරු දැකගත හැකිය. සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ නව පියවරක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් වෙනත් රෝහල් ආවරණය කිරීමෙන් (cover-up) වැළකී සිටින බවයි. රජය වෙත ලබාදුන් පැය 48ක කාලසීමාව ඉකුත් වූ බැවින් පසුගිය 26 වැනිදා ආරම්භ කළ මෙම අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යන බවත්, රෝහල්වල නොමැති ඖෂධ සඳහා පෞද්ගලික ෆාමසිවලින් ලබාගැනීමට වෛද්‍ය නිර්දේශ නිකුත් නොකිරීමට වෛද්‍යවරුන් තීරණය කර ඇති බවත් වාර්තා වේ.

Post Views: 10
Previous Post

පියාට දරුවා භාරදෙන ලෙස දුන් අධිකරණ නියෝගයට උරණ වූ මව අධිකරණයේදී පොලිස් නිලධාරියකුට සපත්තුවෙන් ගහලා

Next Post

CSN නාලිකාවේ විමර්ශනයකට අදාළව සජින් වාස් ගුණවර්ධනගෙන් FCID ප්‍රකාශයක් ගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  ඉරානයෙන් ප්‍රහාරයක් සටන් විරාමය දැඩි අර්බුදයක

8 May 2026
නවසීලන්ත කාන්තා A ක්‍රිකට් කණ්ඩායම  දිවයිනට  තරගාවලිය දඹුල්ලේදී

වියට්නාම ජනාධිපතිගේ  නිල සංචාරය හේතුවෙන්  අද කොළඹ නගරයේ  විශේෂ රථවාහන සැලැස්මක්

එය ආදරණීය තට්ටුවක් පමණයි ඉරානයට එල්ල කළ  ප්‍රහාර ගැන ට්‍රම්ප්ගෙන්  සැහැල්ලු ප්‍රකාශයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක කුසලාන උණුසුම මැද  ශ්‍රී ලාංකේය පාපන්දු ලෝලීන්  සඳහා විශේෂ මඟපෙන්වීමක්

ලෝක කුසලාන උණුසුම මැද ශ්‍රී ලාංකේය පාපන්දු ලෝලීන් සඳහා විශේෂ මඟපෙන්වීමක්

8 May 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  ඉරානයෙන් ප්‍රහාරයක් සටන් විරාමය දැඩි අර්බුදයක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඉරානයෙන් ප්‍රහාරයක් සටන් විරාමය දැඩි අර්බුදයක

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved