27 April 2024
#දේශීය

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද සවස 6 සිට ඇඳිරි නීතිය

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (06) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට ද මේ වන විට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *