27 April 2024
#දේශීය

සීදුව ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරී නීතිය

සීදුව පොලිස් බල ප්‍ර දේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මේ වන විට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති පොලිස් බල ප්‍ර දේශවන්නේ

ගම්පහ පොලිස් කොට්ඨාසය

ගම්පහ පොලිස් බල ප්‍රදේශය
කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශය
දොම්පේ පොලිස් බල ප්‍රදේශය
පූගොඩ පොලිස් බල ප්‍රදේශය
ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශය
වීරඟුල පොලිස් බල ප්‍රදේශය
වැලිවේරිය පොලිස් බල ප්‍රදේශය
මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශය
නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශය
මීරිගම පොලිස් බල ප්‍රදේශය
පල්ලේවෙල පොලිස් බල ප්‍රදේශය
යක්කල පොලිස් බල ප්‍රදේශය

කැළණිය පොලිස් කොට්ඨාසය

කඳාන පොලිස් බල ප්‍රදේශය
ජා ඇල පොලිස් බල ප්‍රදේශය

මීගමුව පොලිස් කොට්ඨාසය

දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයය

Leave a comment

Your email address will not be published. Required fields are marked *