27 April 2024
#දේශීය

වේයන්ගොඩට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නිතිය

වේයන්ගොඩ පොලිස් බල ප්‍ර දේශයට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *