• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රතිනිර්මාණය කළ නැඳුන්ගමුවේ රාජා අද සිට මහජන ප්‍රදර්ශනයට

11 March 2026
in දේශීය, පුවත්
ප්‍රතිනිර්මාණය කළ නැඳුන්ගමුවේ රාජා  අද සිට මහජන ප්‍රදර්ශනයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික පෙරහැර මංගල්‍යයේ සදානුස්මරණීය මතකයක් ඉතිරි කළ නැඳුන්ගමුවේ රාජා හස්තියා, ජාතික කෞතුක වස්තුවක් ලෙස ප්‍රතිස්ථාපනය කර මහජන ප්‍රදර්ශනයට නිරාවරණය කිරීම ඊයේ (10) සිදු කෙරුණා. කොළඹ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී පැවැති මෙම උත්සවය සඳහා බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල සහ රාජාගේ හිමිකාරිත්වය දැරූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
2022 වසරේ මාර්තු මස 07 වැනිදා දිවිසැරිය නිමා කළ නැඳුන්ගමුවේ රාජා, මෙරට හීලෑ අලි පරපුරේ සුවිශේෂී සලකුණක් ලෙස සැලකෙන්නේ අවස්ථා 13 කදී සුවිශේෂී ලෙස දළදා කරඬුව වැඩමවීමේ භාග්‍යය හිමිකර ගැනීම නිසයි. රථවාහන මගින් ප්‍රවාහනය වීම ප්‍රතික්ෂේප කරමින් කිනම් දුරක් වුවද පාගමනින්ම ගමන් කිරීමට දැක්වූ කැමැත්ත රාජා කෙරෙහි ජනතාව තුළ තිබූ ගෞරවය තවත් තීව්‍ර කළා. අද (11) සිට මහජනතාවට මෙම ප්‍රතිනිර්මාණය නැරඹීමට අවස්ථාව සලසා දී ඇති අතර, එය මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කරන ලද වැදගත් කෞතුක උරුමයක් වනු ඇති බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
Post Views: 3
Previous Post

මීගමුව සහ කටාන ප්‍රදේශවලට හෙට පැය 16ක ජල කප්පාදුවක්

Next Post

යාපනය – කොළඹ මාර්ගයේ සංචාරකයින්ට සංහිඳියාවේ නැවතුම සේවා මධ්‍යස්ථානය විවෘත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
යාපනය – කොළඹ මාර්ගයේ සංචාරකයින්ට  සංහිඳියාවේ නැවතුම සේවා මධ්‍යස්ථානය විවෘත වෙයි

යාපනය - කොළඹ මාර්ගයේ සංචාරකයින්ට සංහිඳියාවේ නැවතුම සේවා මධ්‍යස්ථානය විවෘත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

11 March 2026
2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

11 March 2026
ගල්ෆ් කලාපයට ඉරානයෙන්  ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

ගල්ෆ් කලාපයට ඉරානයෙන් ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

11 March 2026
කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

11 March 2026

Recent News

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

11 March 2026
2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

11 March 2026
ගල්ෆ් කලාපයට ඉරානයෙන්  ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

ගල්ෆ් කලාපයට ඉරානයෙන් ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

11 March 2026
කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

11 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

11 March 2026
2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved