• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

අද දහවල් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි

9 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
අද දහවල් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  හිරු මුදුන් වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සූර්යයාගේ උතුරු දෙසට සිදුවන සාපේක්ෂ ගමන හේතුවෙන් අද (09) දහවල් 12:12 ට පමණ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හිරු ඍජුවම මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙලෙස හිරු මුදුන් වන ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත්තේ හලාවත, බිංගිරිය, හල්මිල්ලවැව, පඬුවස්නුවර, ගොකරැල්ල, කවුඩුපැලැල්ල, කොප්පාවෙලි සහ කිරන්කුලම් යන ප්‍රදේශයි.
මෙම වසරේ අප්‍රේල් 05 වනදා සිට 15 වනදා දක්වා කාලය තුළ හිරු ශ්‍රී ලංකාවට ඉහළින් විවිධ අක්ෂාංශවලට මුදුන් වන අතර, මෙම අවස්ථාවේදී සූර්යයා හරියටම හිසට ඉහළින් පිහිටන බැවින් සිරස් වස්තූන්හි සෙවණැලි ඉතා කුඩා වීම හෝ සම්පූර්ණයෙන්ම නොපෙනී යාම සිදුවේ. මෙය පෘථිවියේ ඇලවීම සහ සූර්යයා වටා යන කක්ෂය නිසා වසරකට දෙවතාවක් සිදුවන ස්වභාවික සංසිද්ධියක් බව බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
Post Views: 8
Previous Post

ලෝක ප්‍රකට BTS සංගීත කණ්ඩායමේ දැවැන්ත ලෝක සංචාරය අද දකුණු කොරියාවෙන් ආරම්භ වෙයි

Next Post

වෙනිසියුලාවේ වැටුප් වැඩිකිරීමක් මැයි මාසයේ සිට වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස්

Editor TTV News

Editor TTV News

Next Post
වෙනිසියුලාවේ වැටුප් වැඩිකිරීමක්  මැයි මාසයේ සිට වැඩබලන ජනාධිපතිනි  ඩෙල්සි රොඩ්රිගස්

වෙනිසියුලාවේ වැටුප් වැඩිකිරීමක් මැයි මාසයේ සිට වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බොහෝ ක්‍රිප්ටෝ මුදල්  වංචාවන් බවට  ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

බොහෝ ක්‍රිප්ටෝ මුදල් වංචාවන් බවට ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

1 May 2026
2026 හජ් වන්දනා සමය ඇරඹේ

2026 හජ් වන්දනා සමය ඇරඹේ

1 May 2026
විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

1 May 2026
අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවට එනවා නම්  බදු නැහැ යුරෝපා වාහන නිෂ්පාදකයන්ට  ට්‍රම්ප්ගෙන් තීරණාත්මක බලපෑමක්

අමෙරිකාවට එනවා නම් බදු නැහැ යුරෝපා වාහන නිෂ්පාදකයන්ට ට්‍රම්ප්ගෙන් තීරණාත්මක බලපෑමක්

2 May 2026
බොහෝ ක්‍රිප්ටෝ මුදල්  වංචාවන් බවට  ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

බොහෝ ක්‍රිප්ටෝ මුදල් වංචාවන් බවට ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved