• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීන්දු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම් පක්ෂ නායකයන්ගේ ‍වගකීමක් – ඇමති ප්‍රසන්න

19 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම පක්ෂ නායකයන්ගේ වගකීම ‍මිස කතානායකවරයාගේ වගකීමක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නායකවරයා විසින් පක්ෂනායක රැස්වීම්වලදී ගනු ලබන තීරණ ගැන කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුවත් කල යුතු බවට පිලිතුරු වශයෙනි.

අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල පෙරවරු 10.30 වනතුරු ඇමතිවරුන් ප්‍රශ්නවලට පිලිතුරු ලබාදීමට සභාවේ රැඳි සිටින බවත්, ඉන් පසුව ඔවුන් රාජකාරී කටයුතු සඳහා නිදහස් කිරීමටත් පක්ෂනායක රැස්වීමේදී තීරණය කර ඇති බවයි.

Post Views: 16
Previous Post

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තා සඟවන්නේ ඊට සම්බන්ධ පුද්ගලයන් – විපක්ෂ නායක සජිත්

Next Post

මනුෂ්‍යත්වය ගොඩනඟන්න වෑයම් කරන්නේ නැතිනම් අපිට රටක ජිවත්වෙන්න අමාරුවෙයි – මන්ත්‍රී විමලවීර

editor

editor

Next Post

මනුෂ්‍යත්වය ගොඩනඟන්න වෑයම් කරන්නේ නැතිනම් අපිට රටක ජිවත්වෙන්න අමාරුවෙයි - මන්ත්‍රී විමලවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

17 November 2025
බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

17 November 2025
තිසරුන් ගලවා සමනලයෙක් වූ නිලිය

තිසරුන් ගලවා සමනලයෙක් වූ නිලිය

17 November 2025
බස් රථයක් ඩීසල් ටැංකියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් – මිය ගිය ගණනත් ඉහළට

බස් රථයක් ඩීසල් ටැංකියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් – මිය ගිය ගණනත් ඉහළට

17 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

17 November 2025
බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

17 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved