• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ දිල්ලි අගනුවර දරුණු ගින්නක් පැල්පත් නිවාස 400ක් පමණ විනාශ වෙයි

12 March 2026
in පුවත්, විදෙස්
ඉන්දියාවේ දිල්ලි අගනුවර දරුණු ගින්නක් පැල්පත් නිවාස 400ක් පමණ විනාශ වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ දිල්ලි අගනුවර උත්තම් නගර් ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස සංකීර්ණයක හටගත් දරුණු ගින්නකින් නිවාස 300ත් 400ත් අතර සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. ඊයේ (11) රාත්‍රී 11:50ට පමණ මටියාලා ගම්මානයේ පිහිටි මත්ස්‍ය වෙළඳපොළකින් මෙම ගින්න ආරම්භ වී ඇති බව වාර්තා වේ. වෙළඳ කටයුතු නිමවෙමින් පවතින මොහොතක හටගත් මෙම ගින්න ඉතා වේගයෙන් අවට පිහිටි ජනාකීර්ණ පැල්පත් නිවාස කරා පැතිර ගොස් ඇත.
දිල්ලි ගිනි නිවන සේවය වහා ක්‍රියාත්මක වෙමින් ගිනි නිවන රථ 23ක් යොදවා පැය කිහිපයක දැවැන්ත මෙහෙයුමකින් පසු අද (12) අලුයම 3:45ට පමණ ගින්න පාලනය කිරීමට සමත්ව තිබේ. වාසනාවකට මෙන් මෙම අනතුරින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති වුවද, පවුල් සිය ගණනකට සිය නිවාස මෙන්ම ජීවනෝපාය මාර්ග ද සම්පූර්ණයෙන්ම අහිමි වී ඇත. ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 3
Previous Post

අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස කැලිෆෝනියාවට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් ගැන FBI අනතුරු අඟවයි

Next Post

අල්-අක්සා පල්ලිය වසා දැමීමට එරෙහිව රටවල් අටකින් දැඩි විරෝධයක්

Editor TTV News

Editor TTV News

Next Post
අල්-අක්සා පල්ලිය වසා දැමීමට  එරෙහිව රටවල් අටකින් දැඩි විරෝධයක්

අල්-අක්සා පල්ලිය වසා දැමීමට එරෙහිව රටවල් අටකින් දැඩි විරෝධයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අධික උෂ්ණත්වය හමුවේ  ක්‍රීඩා කටයුතු සීමා කරන්න සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්

අධික උෂ්ණත්වය හමුවේ ක්‍රීඩා කටයුතු සීමා කරන්න සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්

12 March 2026
මැදපෙරදිග ගැටුම උත්සන්න වීම හමුවේ ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළට දැඩි පාඩු

මැදපෙරදිග ගැටුම උත්සන්න වීම හමුවේ ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළට දැඩි පාඩු

12 March 2026
ජනාධිපතිවරයෙකුගේ නිල සහ  පෞද්ගලික කාර්යයන් අතර විභේදනයක් නැහැ

ජනාධිපතිවරයෙකුගේ නිල සහ පෞද්ගලික කාර්යයන් අතර විභේදනයක් නැහැ

12 March 2026
ඉරාන නායකත්වය තවදුරටත් ස්ථාවරයි

ඉරාන නායකත්වය තවදුරටත් ස්ථාවරයි

12 March 2026

Recent News

ටෙහෙරානයට විෂ වායු තර්ජනයක්

ටෙහෙරානයට විෂ වායු තර්ජනයක්

12 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපතිවරයෙකුගේ නිල සහ  පෞද්ගලික කාර්යයන් අතර විභේදනයක් නැහැ

ජනාධිපතිවරයෙකුගේ නිල සහ පෞද්ගලික කාර්යයන් අතර විභේදනයක් නැහැ

12 March 2026
ඉරාන නායකත්වය තවදුරටත් ස්ථාවරයි

ඉරාන නායකත්වය තවදුරටත් ස්ථාවරයි

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved