• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අල්-අක්සා පල්ලිය වසා දැමීමට එරෙහිව රටවල් අටකින් දැඩි විරෝධයක්

12 March 2026
in පුවත්, විදෙස්
අල්-අක්සා පල්ලිය වසා දැමීමට  එරෙහිව රටවල් අටකින් දැඩි විරෝධයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඊශ්‍රායලය විසින් ජෙරුසලමේ පිහිටි අල්-අක්සා පල්ලිය වසා දැමීමට ගෙන ඇති පියවර අරාබි සහ ඉස්ලාමීය රටවල් අටක් එක්ව දැඩි ලෙස හෙළා දැක තිබේ. කටාර්, ජෝර්දානය, ඉන්දුනීසියාව, තුර්කිය, පකිස්ථානය, සෞදි අරාබිය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් මෙලෙස සිය විරෝධය පළ කර ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ශුද්ධ වූ රාමසාන් මාසය පවතින වකවානුවක අඛණ්ඩව 12 වන දිනටත් මෙලෙස වන්දනාකරුවන්ට පල්ලිය වසා තැබීම ගැටලුකාරී තත්ත්වයක් බව එම රටවල් පෙන්වා දෙයි.
අදාළ රටවල විදේශ අමාත්‍යවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියේ අල්-අක්සා පල්ලියේ දොරටු වහාම විවෘත කළ යුතු බවත්, පැරණි ජෙරුසලම් නගරයට ප්‍රවේශ වීම සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කළ යුතු බවත්ය. මුස්ලිම් වන්දනාකරුවන්ට සිය ආගමික වතාවත්වල නිරත වීමට ඇති අයිතියට බාධා නොකරන ලෙස ඔවුන් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියහ. තවද, ඊශ්‍රායලය සිදු කරන මෙම මානව හිමිකම් සහ ආගමික නිදහස උල්ලංඝනය කිරීම් නතර කිරීමට මැදිහත් වන ලෙස එම රටවල් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ද ඉල්ලීමක් කර තිබේ.
Post Views: 7
Previous Post

ඉන්දියාවේ දිල්ලි අගනුවර දරුණු ගින්නක් පැල්පත් නිවාස 400ක් පමණ විනාශ වෙයි

Next Post

ඉන්ධන මිල ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන මිල ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

ඉන්ධන මිල ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මටත් මරණ තර්ජන

මටත් මරණ තර්ජන

17 April 2026
ඉරාන සාම සාකච්ඡාවල  මැදිහත්කරු ලෙස  පකිස්ථානයට  ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

ඉරාන සාම සාකච්ඡාවල මැදිහත්කරු ලෙස පකිස්ථානයට ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

17 April 2026
ගාසා යුද්ධයේදී  දිනකට කාන්තාවන් සහ ගැහැණු ළමයින්  47 දෙනෙකු මියගොස් ඇති බව  එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

ගාසා යුද්ධයේදී දිනකට කාන්තාවන් සහ ගැහැණු ළමයින් 47 දෙනෙකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

17 April 2026
රජයේ වාහන කිසිවක් භාවිත කිරීමට අපට අවස්ථාව හිමි වුණේ නෑ චන්ද්‍රිකා කුමාරතුංග

රජයේ වාහන කිසිවක් භාවිත කිරීමට අපට අවස්ථාව හිමි වුණේ නෑ චන්ද්‍රිකා කුමාරතුංග

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මටත් මරණ තර්ජන

මටත් මරණ තර්ජන

17 April 2026
ඉරාන සාම සාකච්ඡාවල  මැදිහත්කරු ලෙස  පකිස්ථානයට  ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

ඉරාන සාම සාකච්ඡාවල මැදිහත්කරු ලෙස පකිස්ථානයට ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved