• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

පිරිවැය ඉහළ ගියද, පැල්වත්ත කිරි සමාගම සිය කිරි නිෂ්පාදන පෙළේ ගුණාත්මකභාවය ඉහළම අගයක පවත්වාගෙන යයි

21 January 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම දේශය සඳහා වටිනා විදේශ විනිමයක් ඉතිරි කරමින් සිය නිෂ්පාදන කටයුතු වල නියැළී සිටියි.

එහි නවතම සංශෝධනය ලෙස කිරි නිෂ්පාදන මිල අවම වනු ඇති අතර එය පමණක් එහි නිෂ්පාදන පිරිවැයේ මෑත කාලීන වැඩිවීම සපුරාලයි.

පැල්වත්ත විසින් මෑත කාලීන පිරිවැය නොතකා අඛණ්ඩ කිරි සැපයුම් ක්‍රියාදාමය සහතික කරයි.

පැල්වත්ත නිෂ්පාදන පෙළේ ජනප්‍රිය නිෂ්පාදන අතර, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, මේදය රහිත කිරිපිටි, බටර් සහ පැල්වත්ත යෝගට්, ගිතෙල් වේ.

පැල්වත්ත සැපයුම් දාමය විසින් ලබාගන්නා ලද කරන ලද කිරි ප්‍රමාණය පුළුල් වන අතර, පැල්වත්ත ඉහළම ගුණාත්මක කිරි ලබාගන්නා බැවින් මුදලට සරිලන වටිනාකම සපයයි. එය සුප්‍රසිද්ධ කර්මාන්ත කියමනක් වන “හොඳ කිරි නිෂ්පාදනයක් හොඳ අමු කිරි වලින් ආරම්භ වේ” යන්න තහවුරු කරයි.

පැල්වත්ත කිරි කර්මාන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙසේ පැහැදිලි කරයි: “කිරිපිටි කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා සාමාන්‍යයෙන් අමු කිරි ලීටර් 8.4කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, එමඟින් පිටි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නිස්සාරණය ඉහළ මට්ටමක පවත්වා ගනී. පැල්වත්ත විසින් සියයට සියයක් ඉහළ තත්ත්ව සහතිකයක් සහතික කරන බැවින්, සහ එයට නොඅඩු සමස්ත කිරි නිෂ්පාදන දාමය සහ නිෂ්පාදන ක්‍රියාවලීන් හරහා මෙම තීරණාත්මක ක්‍රියාවලියේදී වියදම් කප්පාදුවක් කළ නොහැකි බව, පැහැදිලි වන අතර, නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට කටයුතු කල හැක. කෙටිමං භාවිතා නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස, පැල්වත්ත සමාගම පරිභෝජනයට නුසුදුසු නිෂ්පාදන බෙදාහැරීමෙන් වළකියි. මේ අනුව සමස්ත ජාතික කිරි නිෂ්පාදන දාමයේ පිරිවැය (නිෂ්පාදනවල) ඉහළ යනවිට, පැල්වත්ත නිෂ්පාදනවල මිලගණන් සංශෝධනවලට මුහුණ දීමට ද බලකෙරේ. කෙසේ වෙතත්, මෙම සංශෝධන අවම මට්ටමක තබා ගැනීමට අප උත්සාහ දරයි”.

අමු කිරිවල ගොවිපල මිල ඉහළ යාම, නවතම මිල සංශෝධනයට ප්‍රධාන හේතුවකි. නිෂ්පාදන කලාපය අනුව වර්තමාන සාමාන්‍ය මිල ලීටරයකට රු. 90 සිට 105 දක්වා වෙනස් වේ. පෙර වසරට සාපේක්ෂව අමු කිරි ගැනුම් මිල 25% කින් ඉහළ ගොස් ඇත.

එසේම පැල්වත්ත අනෙකුත් වියදම් ලෙස විදුලිබල/බලශක්ති සැපයුම් පිරිවැය 20%කින්, ඇසුරුම්කරණය 40%කින්, සහ ප්‍රවාහනය සහ ශ්‍රමය 35%කින් වැඩිවීම හේතුවෙන් අවසාන විකුණුම් මිලගණන් සකස් කිරීමට බලකෙරන බව අක්මාල් වික්‍රමනායක මහතා වැඩිදුරටත් පවසයි.

පැල්වත්ත නිෂ්පාදනපෙළ සඳහා අමු කිරි සැපයුම් දාමය ව්‍යුත්පන්න වී ඇත්තේ ශ්‍රී ලංකාවේ 12,500 ශක්තිමත් ගොවින් පදනම් කරගනිමිනි. ඔවුන්ගේ ජීවනෝපාය සෘජුවම රඳා පවතින්නේ පැල්වත්ත මතය. මෙම සමාගමට කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 50ක ජාලයක,් ඌව, නැගෙනහිර, මධ්‍යම, වයඹ සහ වයඹ පළාත් හරහා විසිරී පවතින අතර නැවුම් කිරි ලීටර් මිලියන 4.5ක විශාල මාසික කිරි සංචිතයක් පවතී. කොවිඩ් අර්බුදය මධ්‍යයේ සමාගම ගොවීන්ට රුපියල් බිලියන 3.18 ක් ගෙවා ඇත. (2020/21ට සාපේක්ෂව 2019/‘20 සිට එය 70%ක වසරක් පිට වසරක වැඩිවීමකි*. මීට අමතරව, පැල්වත්ත ඔවුන්ගේ ගොවි ප්‍රමිතිගත ජීවනෝපාය නඟා සිටුවීම සඳහා නොමිලයේ බොහෝ ගොවි සුබසාධන වැඩසටහන් පවත්වාගෙන යන අතර, සෑම වසරකම එකම ගොවි පදනම පැල්වත්ත වෙතට අඛණ්ඩව නැවත පැමිණීමට සලස්වන භාවිතයකි.

 

පිටපත – PR

Post Views: 12
Previous Post

පුපුරණ ද්‍රව්‍ය ‍භාවිතයෙන් සිදු කරන ධීවර කටයුතු මැඩපැවැත්වීම නාවික හමුදාවෙන් මෙහෙයුම්

Next Post

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ජනපතිගේ හදිසි නිරීක්ෂණයට

editor

editor

Next Post

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ජනපතිගේ හදිසි නිරීක්ෂණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved