• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටට කරපු විනාශයට විමර්ශනයක් කර දඩුවම් දිය යුතුයි – රවි කුමුදේශ්

10 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ ඕනෑ තරම් රැපිඩ් පීසීආර් යන්ත්‍ර තියෙද්දි ගජ මිතුරු කල්ලියේ අය ටෙන්ඩරය බලල, රට රටවල් වල ගිහිල්ල, යන්ත්‍ර හොයා ගෙන, ඒවා ලියාපදිංචි කරල, ලයිසන් අරගෙන විකුණගන්නකං සෞඛ්‍ය ලේකම්ගේ තීරණය එහාට මෙහාට ඇදින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

එසේම මේ වන විට මැරිච්ච ගාන, පමා වුනු මෘතදේහ පරීක්ෂණ ගාන, ශල්‍යකර්ම නැතිව මිය ගිය ගාන, පරීක්ෂණ කරගන්න බැරිව අපහසුතාවයට පත්වෙන ගර්භනී මව්වරු, හදිසි අනතුරු ප්‍රමාණය, හෘද සැත්කම් ප්‍රමාදවීම නිසා මිය ගිය ගණන තීරණ නොගැනීම හේතුවෙන් ඉහල යන බව එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත යුතු වන බව හෙතෙම පැවසිය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල බලධාරීන් තීරණ නොගැනීමත්, තීරණ ප්‍රමාද කිරීමත්, ගජ මිතුරු සමාගම් වලට අවැසි පරිදි තීරණ ගැනීමත්, හේතුවෙන් රටට අත්වී ඇති විනාශය පිළිබඳව විමර්ශනය කර දඬුවම් ලබා දිය යුතු බව කුමුදේශ් මහතා පැවසිය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සිදු කල සම්පුර්ණ පැහැදිලි කිරීම පහත පරිදි වේ..

අහවල් දවසේදී එන්නත් ගහලා ඉවර කරනවා කියපු අයම තුන් වන මාත්‍රාව ගැන කියන්න පටන් ගැනීමෙන් ඒ බව තහවුරු වෙලා තියනවා.

සිමාවන් නොපනවා, වෛරසයට අභියෝග කිරීම අනුවන කමක්!

කොව්ඩ් පිළිබඳ පරීක්ෂණ අඩාල කරමින් ගිය ගමන හේතුවෙන් රට විශාල ව්‍යසනයක පාමුලට ඇවිල්ලා
පරීක්ෂණ කරල හොයාගන්න රෝගීන් මෙන් පස් ගුණයකටත් වඩා ප්‍රමාණයක් රටතුල ඉන්නවා. අපි පරීක්ෂණ කරන්නේ රෝගය තමන් විසින්ම සොයා ඕන කියල හිතෙන කිහිප දෙනෙකුගේ පමණයි. හඹා යාම්, ආශ්‍රිතයන් සේවීම්, අහඹු පරීක්ෂණ කිසිවක් නොමැතිව හෙට දවසේ රටට අත්වන ඉරණම පිළිබදව කිසිවක් කිව නොහැකියි.
රෝගය පුරෝකථනය කරල කල යුතු දේ, අනාගතයේ සිදුවිය හැකි දේ, පිළිබඳ වාර්තා සැපයීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක්. ඒ වගකීම ඉටු කරවා ගනිමින් විද්‍යානුකූලව රටේ ප්‍රතිපත්ති තීරණ ගැනීම ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ වගකීමක්.
ජනාධිපති වරයාට සහ රජයට ඉදිරි මාසය තුල වසංගතයේ හැඩය පිළිබඳව නිල වාර්තා දිනපතා යැවීම අනිවාර්ය කොට ඊට දැනට පඩි ලබමින් නිකං සිටින විශේෂඥයෙකුට වගකීම පැවරිය යුතුය.
අද වන විට රට පරීක්ෂණ නොකර රටම අඳුරේ අතපත ගාන තත්ත්වයට පත්වෙලා

රැපිඩ් පීසීආර්/ ස්ථානීය පීසීආර් අවශ්‍යයි කියන බව අපි කියල අවුරුද්දක් වෙනවා. විවිධ පරිත්‍යාගශීලීන්ට පින් සිද්ද වෙන්න ලංකාවේ තැන් 16ක ඒවා ක්‍රියාත්මක වෙනවා. පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමියගේ ඡන්ද බලප්‍රදේශය තුල ඇති ඇඹිලිපිටිය රෝහලටත් රැපිඩ් පීසීආර් පරික්ෂණ යන්ත්‍රයක් දුන්නේ පරිත්‍යාගශීලියෙක්.
නමුත් එමිරේට්ස් ගුවන් සමාගම රැපිඩ් පරීක්ෂණ ඉල්ලනකොට පවිත්‍රා ඇමතිතුමිය ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර වල කරනව කියල දන්නේ නැහැලු. ඒයාට හිතවත් පෞද්ගලික රෝහලකින් කරගන්න කියල තමයි උපදෙස් දීල තියෙන්නේ.
රැපිඩ් පීසීආර් යන්ත්‍ර 14ක් ගෙන්වන්න සෞඛ්‍ය අමාත්‍යාංශය හිදිසි ටෙන්ඩරයක් කැඳෙව්වේ ජුනි මාසේ මුල් සතියේ. මාස දෙකක් ගිහිල්ලත් සෞඛ්‍ය ලේකම්ට ඒ ගැන තීරණයක් ගන්න බැරිවෙලා. රටේ ඕනෑ තරම් රැපිඩ් පීසීආර් යන්ත්‍ර තියෙද්දි ගජ මිතුරු කල්ලියේ අය ටෙන්ඩරය බලල, රට රටවල් වල ගිහිල්ල, යන්ත්‍ර හොයා ගෙන, ඒවා ලියාපදිංචි කරල, ලයිසන් අරගෙන විකුණගන්නකං සෞඛ්‍ය ලේකම්ගේ තීරණය එහාට මෙහාට ඇදෙනවා.
ඒ හින්දම මැරිච්ච ගාන, පමා වුනු මෘතදේහ පරීක්ෂණ ගාන, ශල්‍යකර්ම නැතිව මිය ගිය ගාන, පරීක්ෂණ කරගන්න බැරිව අපහසුතාවයට පත්වෙන ගර්භනී මව්වරු, හදිසි අනතුරු ප්‍රමාණය, හෘද සැත්කම් ප්‍රමාදවීම නිසා මිය ගිය ගණන තීරණ නොගැනීම හේතුවෙන් ඉහල යන බව අපි අවධාරණය කරනවා. ඒවාගේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත යුතු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල බලධාරීන් තීරණ නොගැනීමත්, තීරණ ප්‍රමාද කිරීමත්, ගජ මිතුරු සමාගම් වලට අවැසි පරිදි තීරණ ගැනීමත්, හේතුවෙන් රටට අත්වී ඇති විනාශය පිළිබඳව විමර්ශනය කර දඬුවම් ලබා දිය යුතුයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය රට විරුවන්ගේ පරීක්ෂණ ටික පෞද්ගලික රසායනාගාරයක ට යවා කොමිස් ලබා ගැනීමට දත්ත නියවයි.

මැදපෙරදිග රටවල් සදහා ශ්‍රමිකයන් යැවීමේදී සාමාන්‍ය PCR පරීක්ෂණයට අමතරව රැපිඩ් PCR පරීක්ෂණයක් අවශ්‍ය බව කියමින්, කොමිස් සදහා තමන්ට හිතෛෂී පෞද්ගලික රසායනාගාරයක ට යොමු කිරීමට තීරණය කර ඇත. මෑතකදී වැරදි වාරථා ලබා දෙන බැවින් චීනය විසින් තහනම් කල මෙම රසායනාගාරයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින විශේශ ඇලම හේතුවෙන් ඩෙලටා ප්‍රභේදය රටතුලට කාන්දුවීම පවා සොයා ගත නොහැකිවිය.

Rapid PCR යණු කෙට්කාලින ක්‍රමවේදයක් (Short Protocol) යටතේ සිදු කරන PCR වන ඇතර,
ස්ථානීය PCR ලෙස අප වසරක් තිස්සේ ඉල්ලමින් සිටින්නේ ද ක්‍රමවේදයයි.

මේ වන විටත් රජයේ රසායනාගාර 16ක පමණ Rapid PCR පරීක්ෂණ සිදු කරමින් පවතින අතර, සෞඛ්‍ය අමාත්‍යවරිය ගේ චන්ද දායකයින් සිටින ඇඹිලිපිටිය එම ක්‍රමය ක්‍රියත්මක වන නමුත්, එම යන්ත්‍ර සියල්ල ලබාගෙන ඇත්තේ, පරිත්‍යාගශීලීන්ගේ ධන පරිත්‍යාගයෙන් ය.

ඊට අමතරව ජනාධිපතිවරයාගේ නියෝගයකට අනූව මෙම යන්ත්‍ර 30ක් මිලදී ගැනීම සදහා ප්‍රතිපාදන අනුමත වූ අතර, යන්ත්‍ර 14ක් සදහා ජුනි මාසයේ අවසන් කල ටෙන්ඩරයට මාස දෙකක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය අවහිර කර ඇත. තමන්ට හිතෛෂී සමාගම සදහා අවස්ථාව සැලසීම සදහා උපක්‍රමිකව මෙම ප්‍රමාදය සිදු වන අතර රජයේ රෝහල් වල Rapid PCR නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඒ අතර වාරයේය.

තමන්ට කොමිස් ලැබෙන පෞද්ගලික රෝහලකට රටවිරුවන් යොමුකරමින් ඔවුන්ව ගසා කෑමකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ඇති රසායනාගාරයේ එම පරීක්ෂණ සිදු කිරීමට උපරිම හැකියාවක් තිබිය දී ය. පෞද්ගලික රසායනාගාර පොහොසත් කර කොමිස් ලබා ගැනීම සදහා එක් පසෙකිනුත්, වෙන්කර ඇති ප්‍රතිපාදන මගින් මිලදී ගත හැකි Rapid PCR ගජමිතුරන්ගේ වාසිය සඳහා මාස ගනන් ටෙන්ඩර මණ්ඩල සදහා තීරණ ලබා නොදෙමින් තවත් පසෙකිනුත් කටයුතු කරමින් සිටින ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රතිපත්ති තීරණ හේතුවෙන්, තවදුරටත් කොවිඩ් පරීක්ෂණ ක්‍රියාවලිය ඉතා බැරෑරුන් ගැටලුවකට ලක් වී ඇත.

රට විරුවන්ගේ පරීක්ෂණ ජාත්‍යන්තර ගුවන්තොටුපළ රසායනාගාර තුළ නොමිලේ සිදු කිරීමට තීරණය කරණු
අවම වශයෙන් වියදම පමණක් ලබා ගනිමින් ඔවුන්ට ඒ කාර්යය සිදු කර දෙනවා වෙනුවට, පෞද්ගලික රෝහල් රසායනාගාර වලට මුදල් කන්දරාවක් වැය කිරීමට වහා නවතණු!
එසේම වෙන්කර ඇති ප්‍රතිපාදන වලින් Rapid OCR යන්ත්‍ර ලබා නොදෙමින් රට තුළ මරණ අනුපාත ඉහළ දමමින් හා රැකියා ලාභීන්ට තිබෙන අවස්ථා ලබා නොදෙමින් තම තමන්ගේ පෞද්ගලික හිතෛෂීන්ගේ කොම්පැනි වලට ලබාදීම සඳහා ප්‍රතිපත්ති තීරණ අයථා හා අනීතිකව භාවිත කිරීමේ ක්‍රමය වහා නිවැරදි කරණු!

රවී කුමුදේශ්
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය එන්නත කියන්නේ චක්‍රයක්. ගහලා ඉවර කරන එකක් නෙවේ, නැවත නැවත ගහන්න වෙන එකක්.

අහවල් දවසේදී එන්නත් ගහලා ඉවර කරනවා කියපු අයම තුන් වන මාත්‍රාව ගැන කියන්න පටන් ගැනීමෙන් ඒ බව තහවුරු වෙලා තියනවා.

සීමාවන් නොපනවා, වෛරසයට අභියෝග කිරීම අනුවන කමක්!

කොව්ඩ් පිළිබඳ පරීක්ෂණ අඩාල කරමින් ගිය ගමන හේතුවෙන් රට විශාල ව්‍යසනයක පාමුලට ඇවිල්ලා
පරීක්ෂණ කරල හොයාගන්න රෝගීන් මෙන් පස් ගුණයකටත් වඩා ප්‍රමාණයක් රටතුල ඉන්නවා. අපි පරීක්ෂණ කරන්නේ රෝගය තමන් විසින්ම සොයා ඕන කියල හිතෙන කිහිප දෙනෙකුගේ පමණයි. හඹා යාම්, ආශ්‍රිතයන් සේවීම්, අහඹු පරීක්ෂණ කිසිවක් නොමැතිව හෙට දවසේ රටට අත්වන ඉරණම පිළිබදව කිසිවක් කිව නොහැකියි. රෝගය පුරෝකථනය කරල කල යුතු දේ, අනාගතයේ සිදුවිය හැකි දේ, පිළිබඳ වාර්තා සැපයීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක්. ඒ වගකීම ඉටු කරවා ගනිමින් විද්‍යානුකූලව රටේ ප්‍රතිපත්ති තීරණ ගැනීම ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ වගකීමක්.
?️ජනාධිපති වරයාට සහ රජයට ඉදිරි මාසය තුල වසංගතයේ හැඩය පිළිබඳව නිල වාර්තා දිනපතා යැවීම අනිවාර්ය කොට ඊට දැනට පඩි ලබමින් නිකං සිටින විශේෂඥයෙකුට වගකීම පැවරිය යුතුය.
?️අද වන විට රට පරීක්ෂණ නොකර රටම අඳුරේ අතපත ගාන තත්ත්වයට පත්වෙලා

?️රැපිඩ් පීසීආර්/ ස්ථානීය පීසීආර් අවශ්‍යයි කියන බව අපි කියල අවුරුද්දක් වෙනවා. විවිධ පරිත්‍යාගශීලීන්ට පින් සිද්ද වෙන්න ලංකාවේ තැන් 16ක ඒවා ක්‍රියාත්මක වෙනවා. පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමියගේ ඡන්ද බලප්‍රදේශය තුල ඇති ඇඹිලිපිටිය රෝහලටත් රැපිඩ් පීසීආර් පරික්ෂණ යන්ත්‍රයක් දුන්නේ පරිත්‍යාගශීලියෙක්. නමුත් එමිරේට්ස් ගුවන් සමාගම රැපිඩ් පරීක්ෂණ ඉල්ලනකොට පවිත්‍රා ඇමතිතුමිය ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර වල කරනව කියල දන්නේ නැහැලු. ඒයාට හිතවත් පෞද්ගලික රෝහලකින් කරගන්න කියල තමයි උපදෙස් දීල තියෙන්නේ.
?️රැපිඩ් පීසීආර් යන්ත්‍ර 14ක් ගෙන්වන්න සෞඛ්‍ය අමාත්‍යාංශය හිදිසි ටෙන්ඩරයක් කැඳෙව්වේ ජුනි මාසේ මුල් සතියේ. මාස දෙකක් ගිහිල්ලත් සෞඛ්‍ය ලේකම්ට ඒ ගැන තීරණයක් ගන්න බැරිවෙලා. රටේ ඕනෑ තරම් රැපිඩ් පීසීආර් යන්ත්‍ර තියෙද්දි ගජ මිතුරු කල්ලියේ අය ටෙන්ඩරය බලල, රට රටවල් වල ගිහිල්ල, යන්ත්‍ර හොයා ගෙන, ඒවා ලියාපදිංචි කරල, ලයිසන් අරගෙන විකුණගන්නකං සෞඛ්‍ය ලේකම්ගේ තීරණය එහාට මෙහාට ඇදෙනවා.
?️ඒ හින්දම මැරිච්ච ගාන, පමා වුනු මෘතදේහ පරීක්ෂණ ගාන, ශල්‍යකර්ම නැතිව මිය ගිය ගාන, පරීක්ෂණ කරගන්න බැරිව අපහසුතාවයට පත්වෙන ගර්භනී මව්වරු, හදිසි අනතුරු ප්‍රමාණය, හෘද සැත්කම් ප්‍රමාදවීම නිසා මිය ගිය ගණන තීරණ නොගැනීම හේතුවෙන් ඉහල යන බව අපි අවධාරණය කරනවා. ඒවාගේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත යුතු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල බලධාරීන් තීරණ නොගැනීමත්, තීරණ ප්‍රමාද කිරීමත්, ගජ මිතුරු සමාගම් වලට අවැසි පරිදි තීරණ ගැනීමත්, හේතුවෙන් රටට අත්වී ඇති විනාශය පිළිබඳව විමර්ශනය කර දඬුවම් ලබා දිය යුතුයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය රට විරුවන්ගේ පරීක්ෂණ ටික පෞද්ගලික රසායනාගාරයක ට යවා කොමිස් ලබා ගැනීමට දත්ත නියවයි.

මැදපෙරදිග රටවල් සදහා ශ්‍රමිකයන් යැවීමේදී සාමාන්‍ය PCR පරීක්ෂණයට අමතරව රැපිඩ් PCR පරීක්ෂණයක් අවශ්‍ය බව කියමින්, කොමිස් සදහා තමන්ට හිතෛෂී පෞද්ගලික රසායනාගාරයක ට යොමු කිරීමට තීරණය කර ඇත. මෑතකදී වැරදි වාරථා ලබා දෙන බැවින් චීනය විසින් තහනම් කල මෙම රසායනාගාරයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින විශේශ ඇලම හේතුවෙන් ඩෙලටා ප්‍රභේදය රටතුලට කාන්දුවීම පවා සොයා ගත නොහැකිවිය.

Rapid PCR යණු කෙට්කාලින ක්‍රමවේදයක් (Short Protocol) යටතේ සිදු කරන PCR වන ඇතර,
ස්ථානීය PCR ලෙස අප වසරක් තිස්සේ ඉල්ලමින් සිටින්නේ ද ක්‍රමවේදයයි.

මේ වන විටත් රජයේ රසායනාගාර 16ක පමණ Rapid PCR පරීක්ෂණ සිදු කරමින් පවතින අතර, සෞඛ්‍ය අමාත්‍යවරිය ගේ චන්ද දායකයින් සිටින ඇඹිලිපිටිය එම ක්‍රමය ක්‍රියත්මක වන නමුත්, එම යන්ත්‍ර සියල්ල ලබාගෙන ඇත්තේ, පරිත්‍යාගශීලීන්ගේ ධන පරිත්‍යාගයෙන් ය.

ඊට අමතරව ජනාධිපතිවරයාගේ නියෝගයකට අනූව මෙම යන්ත්‍ර 30ක් මිලදී ගැනීම සදහා ප්‍රතිපාදන අනුමත වූ අතර, යන්ත්‍ර 14ක් සදහා ජුනි මාසයේ අවසන් කල ටෙන්ඩරයට මාස දෙකක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය අවහිර කර ඇත. තමන්ට හිතෛෂී සමාගම සදහා අවස්ථාව සැලසීම සදහා උපක්‍රමිකව මෙම ප්‍රමාදය සිදු වන අතර රජයේ රෝහල් වල Rapid PCR නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඒ අතර වාරයේය.

තමන්ට කොමිස් ලැබෙන පෞද්ගලික රෝහලකට රටවිරුවන් යොමුකරමින් ඔවුන්ව ගසා කෑමකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ඇති රසායනාගාරයේ එම පරීක්ෂණ සිදු කිරීමට උපරිම හැකියාවක් තිබිය දී ය. පෞද්ගලික රසායනාගාර පොහොසත් කර කොමිස් ලබා ගැනීම සදහා එක් පසෙකිනුත්, වෙන්කර ඇති ප්‍රතිපාදන මගින් මිලදී ගත හැකි Rapid PCR ගජමිතුරන්ගේ වාසිය සඳහා මාස ගනන් ටෙන්ඩර මණ්ඩල සදහා තීරණ ලබා නොදෙමින් තවත් පසෙකිනුත් කටයුතු කරමින් සිටින ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රතිපත්ති තීරණ හේතුවෙන්, තවදුරටත් කොවිඩ් පරීක්ෂණ ක්‍රියාවලිය ඉතා බැරෑරුන් ගැටලුවකට ලක් වී ඇත.

රට විරුවන්ගේ පරීක්ෂණ ජාත්‍යන්තර ගුවන්තොටුපළ රසායනාගාර තුළ නොමිලේ සිදු කිරීමට තීරණය කරණු
අවම වශයෙන් වියදම පමණක් ලබා ගනිමින් ඔවුන්ට ඒ කාර්යය සිදු කර දෙනවා වෙනුවට, පෞද්ගලික රෝහල් රසායනාගාර වලට මුදල් කන්දරාවක් වැය කිරීමට වහා නවතණු!
එසේම වෙන්කර ඇති ප්‍රතිපාදන වලින් Rapid OCR යන්ත්‍ර ලබා නොදෙමින් රට තුළ මරණ අනුපාත ඉහළ දමමින් හා රැකියා ලාභීන්ට තිබෙන අවස්ථා ලබා නොදෙමින් තම තමන්ගේ පෞද්ගලික හිතෛෂීන්ගේ කොම්පැනි වලට ලබාදීම සඳහා ප්‍රතිපත්ති තීරණ අයථා හා අනීතිකව භාවිත කිරීමේ ක්‍රමය වහා නිවැරදි කරණු!

Post Views: 0
Previous Post

30 අඩු අයටත් වැක්සින් ලබා දිම ලබන මස සිට – විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න

Next Post

විවාහ උත්සව සඳහා සහභාගි විය හැක්කේ 50 කට පමණයි – යුධ හමුදාපති

editor

editor

Next Post

විවාහ උත්සව සඳහා සහභාගි විය හැක්කේ 50 කට පමණයි - යුධ හමුදාපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
කොළඹ පුරපති පුටුව කාටද?

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

8 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved